niyamai machan. Keep it up...
Mekama machan badinne nathuwa thel ho margerine ihala oven eke bake/roast karoth honda weida?

Oven eke karanna berikamak ne. Namuth taste eka wenas wenawa. Tikak thada gathiyak ennath pukuwan!! Try karala balala apatath kiyanna!!

අදත් හැදුවෝ....... Sri අයියේ...... කොහෙන්ද ඔය කුඩා ප්‍රමාණයේ ඩ්‍රම්ස්ටික් හොයා ගත්තේ...... මේ ෆුඩ් සිටි වලයි, පුස්සැල්ලා එකෙයි තියෙන්නෙම පත සයිස් ඒවා..... ඒවා හදන්න තෙල් බෝතලේ ඉවර කරහම ලෙඩේ...... 
![]()

බුදු මල්ලියේ ඒ ඩ්‍රම්ස්ටික්ස් නොව Winglets ය. පත සයිස් ඒවා ගත්තාම මැද අමු වෙනවා!! ඒවා බදින්න ඔනේ ඩීප් ෆ්‍රයර් එකේ. නැත්නම් සොරි තමා. ඒනිසා චිකන් වින්ග්ස් සහ වින්ග්ලට් තමා පෑන් ෆ්‍රයි කරන්න හොද!!

හුටා..... ඊයේ දින සන්ෆ්ලවර් ඔයිල් බෝතලෙන් 3/4ක් ම ඉවර විය...... ආයේ හදද්දි වින්ග්ලට් අරන් යන්නෙමි......
තෙල් ගොඩාක් දෑමූ බැවින්, ඊයේ නම් අවුලක් නොවුනි...... 

EFC fried chicken drum stick tikak loku wedi.. habai awlak na 
menna sriboy a aiye maath ada heduwaEFC fried chicken drum stick tikak loku wedi.. habai awlak na
![]()

තරි අයියා අක්කට EFC - Elakiri Fried Chicken හදලා දීලා වගේ.......!! 