Elakiri Fried Chicken (Cooking Video)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    niyamai machan. Keep it up...

    Mekama machan badinne nathuwa thel ho margerine ihala oven eke bake/roast karoth honda weida?

    Oven eke karanna berikamak ne. Namuth taste eka wenas wenawa. Tikak thada gathiyak ennath pukuwan!! Try karala balala apatath kiyanna!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D :D අදත් හැදුවෝ....... Sri අයියේ...... කොහෙන්ද ඔය කුඩා ප්‍රමාණයේ ඩ්‍රම්ස්ටික් හොයා ගත්තේ...... මේ ෆුඩ් සිටි වලයි, පුස්සැල්ලා එකෙයි තියෙන්නෙම පත සයිස් ඒවා..... ඒවා හදන්න තෙල් බෝතලේ ඉවර කරහම ලෙඩේ...... :P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :D :D අදත් හැදුවෝ....... Sri අයියේ...... කොහෙන්ද ඔය කුඩා ප්‍රමාණයේ ඩ්‍රම්ස්ටික් හොයා ගත්තේ...... මේ ෆුඩ් සිටි වලයි, පුස්සැල්ලා එකෙයි තියෙන්නෙම පත සයිස් ඒවා..... ඒවා හදන්න තෙල් බෝතලේ ඉවර කරහම ලෙඩේ...... :P

    බුදු මල්ලියේ ඒ ඩ්‍රම්ස්ටික්ස් නොව Winglets ය. පත සයිස් ඒවා ගත්තාම මැද අමු වෙනවා!! ඒවා බදින්න ඔනේ ඩීප් ෆ්‍රයර් එකේ. නැත්නම් සොරි තමා. ඒනිසා චිකන් වින්ග්ස් සහ වින්ග්ලට් තමා පෑන් ෆ්‍රයි කරන්න හොද!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බුදු මල්ලියේ ඒ ඩ්‍රම්ස්ටික්ස් නොව Winglets ය. පත සයිස් ඒවා ගත්තාම මැද අමු වෙනවා!! ඒවා බදින්න ඔනේ ඩීප් ෆ්‍රයර් එකේ. නැත්නම් සොරි තමා. ඒනිසා චිකන් වින්ග්ස් සහ වින්ග්ලට් තමා පෑන් ෆ්‍රයි කරන්න හොද!!

    :shocked::shocked: හුටා..... ඊයේ දින සන්ෆ්ලවර් ඔයිල් බෝතලෙන් 3/4ක් ම ඉවර විය...... ආයේ හදද්දි වින්ග්ලට් අරන් යන්නෙමි...... :yes: තෙල් ගොඩාක් දෑමූ බැවින්, ඊයේ නම් අවුලක් නොවුනි...... :)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ෙගොඩක් ඉස්තුති ශ්‍රී boy ...මෙච්චර මහන්සි වෙලා අපිත් එක්ක මේවා බෙදා ගත්තට..:yes::yes:
    තව තව මේ වැනි දේවල් කිරීමට ශක්තිය ෛධරය ලැබෙවා....
    :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna sriboy a aiye maath ada heduwa :P EFC fried chicken drum stick tikak loku wedi.. habai awlak na :P

    orp20p.jpg