2nd Aston Martin DB9 in SL....

aruna47

Well-known member
  • Mr Upali darmadasa's car

    Second Aston Martin in Colombo
    By Saroj Pathirana
    BBC Sinhala service
    t.gif

    t.gif
    20080930151835aston_martin_203.jpg

    Sri Lanka does not have any suitable tracks for a luxury racing car such as Aston Martin A brand new Aston Martin car has been hurriedly imported to Colombo by a wealthy businessman, BBC Sandeshaya reliably learns.
    The new SLR 55 million sports car has been brought using a specially chartered aeroplane from UK.
    Former Sri Lanka Cricket (SLC) chairman Upali Dharmadasa neither confirmed nor denied that he brought the new luxury vehicle, thought to be only the second Aston Martin in the country.
    “Please don't ask me about personal things of mine,” Mr Dharmadasa who admitted he was in the airport’s air cargo division at Colombo’s airport told BBC Sandeshaya.
    Currently Sri Lanka does not have any suitable tracks for a luxury racing car such as Aston Martin.
    Sports Minister Mahindananda Aluthgamage who dissolved the SLC interim committee on Tuesday has appointed ministry secretary as the competent authority until the elections are held.
    “Ask me any question related to cricket,” an irritated Mr Dharmadasa added when asked about the Aston Martin.
    While Mr Dharmadasa has already expressed his willingness to contest for the presidency in the cash-strapped SLC no other contender had so far expressed interest.

    මචන් ඔය ගාන බොරු බන්... හරි ගාන කොටි 3.5ක් ..car එක london වල වෙන්නත් කොටි 1යි.. එතකොට තව කොටි 4ක් duty වෙන්න නැහැ. ඉස්සල ගෙනාපු එකත් කොටි 2.9යි මහින්දට කඩේ ගිය නිසා. මේකත් එහමයි :yes:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඔය ආවෙ එකක් විතරයි.. ඔක නෑවක පටවල මුහුදෙන් ආව එකක් නෙමෙයි බ්‍රිතානයේ ඉදල විශේස ගුවන් යානයකින් මෙරටට ගෙන්නුවෙ... මොකක්ද දන්නවද හදිස්සිය....ව්දෙසෑම්බර් 16, 17 කොලබදී පෑවෑත්වෙන කලම්බූ නයිට් රේසින් තරගය.. උබල පිලිගනීද දන්නෙ නෑ.. ලෑම්බොගිනි වාහන හතරකට වඩා( 5ක් හෝ 6ක්) ලගදිම කොලබට එන්න නියමිතයි.. ඒ වගේම ෆෙරාරි, ඩොජ් සහ බෙන්ස් වර්ගයේ ස්පෝර්ට්ස් රත කිහිපයක් ද ඉතාමත්ම නුදුරේ ලන්කාවට එන්න නියමිතයි..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ඔය ආවෙ එකක් විතරයි.. ඔක නෑවක පටවල මුහුදෙන් ආව එකක් නෙමෙයි බ්‍රිතානයේ ඉදල විශේස ගුවන් යානයකින් මෙරටට ගෙන්නුවෙ... මොකක්ද දන්නවද හදිස්සිය....ව්දෙසෑම්බර් 16, 17 කොලබදී පෑවෑත්වෙන කලම්බූ නයිට් රේසින් තරගය.. උබල පිලිගනීද දන්නෙ නෑ.. ලෑම්බොගිනි වාහන හතරකට වඩා( 5ක් හෝ 6ක්) ලගදිම කොලබට එන්න නියමිතයි.. ඒ වගේම ෆෙරාරි, ඩොජ් සහ බෙන්ස් වර්ගයේ ස්පෝර්ට්ස් රත කිහිපයක් ද ඉතාමත්ම නුදුරේ ලන්කාවට එන්න නියමිතයි..

    :yes:

    ලැම්බෝර්ගිනි එකක් දැනටමත් ලන්කාවේ තියනවා කියලා මගේ යාලුවෙක් කිව්වා.
    මම 9 වසරේ වගේ ඉන්නකොට මර්සිඩිස් බෙන්ස් SLR එකක් දෙහිවල පොලිසියේ නවත්තලා තිබ්බා.
    සුදු පාට එකක්.
    දැන් අවුරුදු ගානකට කලින් පෝර්ශි කැරිරා GT එකක් මම කුරුනෑගලදි දැක්කා.මේක මම වෙන ත්‍රේඩ් එකකත් කිව්වා.මැක්සා බන් ඒක.

    Last edited:

    buddhikamh

    Junior member
  • Oct 2, 2006
    657
    17
    18
    :yes:

    ලැම්බෝර්ගිනි එකක් දැනටමත් ලන්කාවේ තියනවා කියලා මගේ යාලුවෙක් කිව්වා.
    මම 9 වසරේ වගේ ඉන්නකොට මර්සිඩිස් බෙන්ස් SLR එකක් දෙහිවල පොලිසියේ නවත්තලා තිබ්බා.
    සුදු පාට එකක්.
    දැන් අවුරුදු ගානකට කලින් පෝර්ශි කැරිරා GT එකක් මම කුරුනෑගලදි දැක්කා.මේක මම වෙන ත්‍රේඩ් එකකත් කිව්වා.මැක්සා බන් ඒක.

    heenayakda manda ban. :P

    nae ban lankawe oya kiwwa ekakwath nae. umba benz eka nam dakinna aththe benz SL55 AMG eka wenna athi. (habai ekath silver paata)

    aththa AMG thiyenneth 4i lankawatama.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    ලැම්බෝර්ගිනි එකක් දැනටමත් ලන්කාවේ තියනවා කියලා මගේ යාලුවෙක් කිව්වා.
    මම 9 වසරේ වගේ ඉන්නකොට මර්සිඩිස් බෙන්ස් SLR එකක් දෙහිවල පොලිසියේ නවත්තලා තිබ්බා.
    සුදු පාට එකක්.
    දැන් අවුරුදු ගානකට කලින් පෝර්ශි කැරිරා GT එකක් මම කුරුනෑගලදි දැක්කා.මේක මම වෙන ත්‍රේඩ් එකකත් කිව්වා.මැක්සා බන් ඒක.

    මචන් ඔය ආවෙ එකක් විතරයි.. ඔක නෑවක පටවල මුහුදෙන් ආව එකක් නෙමෙයි බ්‍රිතානයේ ඉදල විශේස ගුවන් යානයකින් මෙරටට ගෙන්නුවෙ... මොකක්ද දන්නවද හදිස්සිය....ව්දෙසෑම්බර් 16, 17 කොලබදී පෑවෑත්වෙන කලම්බූ නයිට් රේසින් තරගය.. උබල පිලිගනීද දන්නෙ නෑ.. ලෑම්බොගිනි වාහන හතරකට වඩා( 5ක් හෝ 6ක්) ලගදිම කොලබට එන්න නියමිතයි.. ඒ වගේම ෆෙරාරි, ඩොජ් සහ බෙන්ස් වර්ගයේ ස්පෝර්ට්ස් රත කිහිපයක් ද ඉතාමත්ම නුදුරේ ලන්කාවට එන්න නියමිතයි..

    Pissu hedenawa bung..!:rolleyes::eek: