
ලැම්බෝර්ගිනි එකක් දැනටමත් ලන්කාවේ තියනවා කියලා මගේ යාලුවෙක් කිව්වා.
මම 9 වසරේ වගේ ඉන්නකොට මර්සිඩිස් බෙන්ස් SLR එකක් දෙහිවල පොලිසියේ නවත්තලා තිබ්බා.
සුදු පාට එකක්.
දැන් අවුරුදු ගානකට කලින් පෝර්ශි කැරිරා GT එකක් මම කුරුනෑගලදි දැක්කා.මේක මම වෙන ත්‍රේඩ් එකකත් කිව්වා.මැක්සා බන් ඒක.
මචන් ඔය ගාන බොරු බන්... හරි ගාන කොටි 3.5ක් ..car එක london වල වෙන්නත් කොටි 1යි.. එතකොට තව කොටි 4ක් duty වෙන්න නැහැ. ඉස්සල ගෙනාපු එකත් කොටි 2.9යි මහින්දට කඩේ ගිය නිසා. මේකත් එහමයි![]()

such an accuracy ! 
carrera gt?....
![]()
පික්ස් තියේ නම් දාපන්කො බන්..![]()
Ithin umba thama 10 වසරේ ne inne...