Sri Lanka squad:
Tillakaratne Dilshan (capt)
Angelo Mathews (vice-capt)
Tharanga Paranavitana
Kumar Sangakkara
Mahela Jayawardene
Dinesh Chandimal
Kaushal Silva (wk)
Lahiru Thirimanne
Dimuth Karunaratne
Chanaka Welegedara
Dilhara Fernando
Nuwan Pradeep
Suranga Lakmal
Thisara Perera
Ajantha Mendis
Rangana Herath
ඇයි තාමත් අපි නුවන් කුලසේකරට chance එක දෙන්නේ නැත්තේ??ඇයි සුරාජ් රන්දිව් ව කැපුවේ??මොන මඟුලකට දිමුත් කරුණාරත්නව දැම්මේ??මෙලෝ වැඩකට නැති කෞෂාල් සිල්වා ව දැම්මේ??අපේ ක්රිකට් නම් දැන් බල්ලාට ගිහින්..මේකත් අනිවා ගු 7 වෙන්නම කනවා..කියනවා නවකයින් ට තැන දෙනවා කියලා.එත් තාමත් නෑ භානුක රාජපක්ෂ සහ චතුර පිරිස්.සමහර විට ඩිල්ශාන් ගෙ අවසන් කැප්ටන්සී එක වෙන්න පුලුවන් මේක.
කිසිදු හේතුවක් නැතිව තිලාන් සමරවීර කපලා.එකට බලන්න ඔනේ ඉන්දියාවේ.ODI වලට නාකී කපනවා.ඒත් test වලට එහෙම කරන්නේ නෑ.අපේ ක්රිකට් බෝඩ් එකට අයේ අරවින්ද එන්න ඔනේ.එහෙම වුනා නම් අපේ ක්රිකට් නැවතත් සුපුරුදු පරිදි වෙනවා.

අලුත් අයටත් චාන්ස් එකක් දෙන්න ඕන..අලුත් අයත් දෙන චාන්ස් එකෙන් උපරිමෙන්ම සෙල්ලම් කරන්න ඔන..උන්