SL Test squad for the tour of SA

Sri Lanka squad:

Tillakaratne Dilshan (capt)
Angelo Mathews (vice-capt)
Tharanga Paranavitana
Kumar Sangakkara
Mahela Jayawardene
Dinesh Chandimal
Kaushal Silva (wk)
Lahiru Thirimanne
Dimuth Karunaratne
Chanaka Welegedara
Dilhara Fernando
Nuwan Pradeep
Suranga Lakmal
Thisara Perera
Ajantha Mendis
Rangana Herath

ඇයි තාමත් අපි නුවන් කුලසේකරට chance එක දෙන්නේ නැත්තේ??ඇයි සුරාජ් රන්දිව් ව කැපුවේ??මොන මඟුලකට දිමුත් කරුණාරත්නව දැම්මේ??මෙලෝ වැඩකට නැති කෞෂාල් සිල්වා ව දැම්මේ??අපේ ක්‍රිකට් නම් දැන් බල්ලාට ගිහින්..මේකත් අනිවා ගු 7 වෙන්නම කනවා..කියනවා නවකයින් ට තැන දෙනවා කියලා.එත් තාමත් නෑ භානුක රාජපක්ෂ සහ චතුර පිරිස්.සමහර විට ඩිල්ශාන් ගෙ අවසන් කැප්ටන්සී එක වෙන්න පුලුවන් මේක.

කිසිදු හේතුවක් නැතිව තිලාන් සමරවීර කපලා.එකට බලන්න ඔනේ ඉන්දියාවේ.ODI වලට නාකී කපනවා.ඒත් test වලට එහෙම කරන්නේ නෑ.අපේ ක්‍රිකට් බෝඩ් එකට අයේ අරවින්ද එන්න ඔනේ.එහෙම වුනා නම් අපේ ක්‍රිකට් නැවතත් සුපුරුදු පරිදි වෙනවා.
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Thilan Samaraweera
    The Biggest Mistake
    muzkillcricketthilansamaraweera.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ei danne na Thilan kapuwe. Thilan hondai middle order test walata. Pak tour eketh damme na. kalin Pak tour ekedi thilan hondin score kara. Aus tour eka fail una kiyala anik tours dekatama kapala. Dilharath wadakatama na. kosalageth kisima line and length naha. kulasekara, thilan thushara danda thibuna. ane manda. me tour eka ihalinma kai wage. anika SA dang ela form eke inne. Amla, Styne, Phillander ehema.
     
    dilhara nam tikak form ekata awith....thilan kapapu eka thamai awula.

    aniwa keeper wenna one chandimal..ara buru koata nam melo wadfak na.uta short ball eka dapu gaman iwarai.mokerl ehema ape ewun ge olu kadai
     
    ei danne na Thilan kapuwe. Thilan hondai middle order test walata. Pak tour eketh damme na. kalin Pak tour ekedi thilan hondin score kara. Aus tour eka fail una kiyala anik tours dekatama kapala. Dilharath wadakatama na. kosalageth kisima line and length naha. kulasekara, thilan thushara danda thibuna. ane manda. me tour eka ihalinma kai wage. anika SA dang ela form eke inne. Amla, Styne, Phillander ehema.

    kalayak thibba thushara n kule test fast blowing unit eka niyamata kala.thushara injury wuna gaman kuleth kapuna test walin...dukama thamai
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    Thilan Samaraweera
    The Biggest Mistake
    muzkillcricketthilansamaraweera.jpg

    ඔව් තිලාන් නම් දාන්න ඔන..:yes:අලුත් අයටත් චාන්ස් එකක් දෙන්න ඕන..අලුත් අයත් දෙන චාන්ස් එකෙන් උපරිමෙන්ම සෙල්ලම් කරන්න ඔන..උන්
    1 ගහනවා ඊට පස්සේ ඔක්කොම fail..:(
     
    ඔව් තිලාන් නම් දාන්න ඔන..:yes:අලුත් අයටත් චාන්ස් එකක් දෙන්න ඕන..අලුත් අයත් දෙන චාන්ස් එකෙන් උපරිමෙන්ම සෙල්ලම් කරන්න ඔන..උන්
    1 ගහනවා ඊට පස්සේ ඔක්කොම fail..:(

    ගන්න එවුන් හොඳ එවුන් නම් කමක් නෑ..ගත්තොත් ගන්නේ මෙලෝ වැඩකට නැති එවුන් තමයි..