pen එක open වෙන්නෙ නෑ...මෙන්න මෙහෙම error එකක් එනව...

View attachment 34795
මේකට මොකද වෙලා තියෙන්නෙ...
හදා ගන්න විදිහක් නැද්ද...
plz HELP මචන්ල...

HOORAY !!!....HOORAY !!!..HOORAY !!!..HOORAY !!!..HOORAY !!!..HOORAY !!!
ඔන්න යාලුවනේ වැඩෙ හරිගියා....

මට උදව් කරපු හැමොට ස්තුතියි....
අපේ gudaya සහෝදරය තමයි softwere කෑල්ල දුන්නෙ.....
http://www.4shared-china.com/file/Yio9-pQ4/Repair_Neo29.html

ඒ වගෙම මම සුබ පතනව gudaya සොහොදරයට 10000+

Last edited:




