ADSL USERS It's Time To Reunion :))

Is This Usefull ????

  • Total voters
    182
Nov 21, 2011
51
32
0
1609744098.png

මගේ නම් පැය 24ම මෙහෙම තමා! මම මාසෙකට අඩුම 45GB වත් ඩවුන්ලෝඩ් කරනවා! ඒත් අඩුවක් නැහැ.
 
kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mama hithuwa mage vitharai slow kiyala :lol: 1mb line eka enne bite kilo na :lol:

    munta bill gewanna one welawata redda service ekanam maxxa
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගේ නම් පැය 24ම මෙහෙම තමා! මම මාසෙකට අඩුම 45GB වත් ඩවුන්ලෝඩ් කරනවා! ඒත් අඩුවක් නැහැ.
    මමත් මාසෙට 55-60GB අතර ප්‍රමානයක් බානවා :P ඒත් ස්ලොව් උනෙ නම් ඉයෙ රැ ඉදලා :dull:වහිනකොට නිතරම ඩිස්කනෙක්ට් වෙනවා ඒක තමයි ලොකුම අවුල :angry:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    දැන් අවුරුදු 4ක් විතර තිස්සේ හැම මාසෙම download කලේ 4gb වලටත් වඩා අඩුවෙන්..:nerd::nerd: මේ මාසෙ ඉඳලා ඉඳලා download කරලා 18gbවගේ පැන්නා විතරයි speed එක slow වුනා.. customer care එකට complain එකක් දැම්මා.. දවස් 3කට විතර පස්සේ ආවා.. check කරලා connection එකේ අවුලක් නැහැ කිව්වා.. කොච්චරක් විතර මේ මාසෙට download කරාද කියලා ඇහුවා මන් ඉතින් 18gb කිව්වහම එහෙනම් ඊලඟ මාසෙ ඉඳන් හරි යයි කිව්වා.. :angry::angry:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    Mage airtel ekath slow wela.. 16kbps wage enne.. call kerama 23GB DL keralalu.. wenadata normally Morning & evening 60 - 80kbps enawa.. after 12 mid night 100 - 250kbps enawa.. :(
     
    Nov 21, 2011
    51
    32
    0
    මමත් මාසෙට 55-60GB අතර ප්‍රමානයක් බානවා :P ඒත් ස්ලොව් උනෙ නම් ඉයෙ රැ ඉදලා :dull:වහිනකොට නිතරම ඩිස්කනෙක්ට් වෙනවා ඒක තමයි ලොකුම අවුල :angry:

    ටෙලිකොම් එකේ අර බොක්ස් එකේ ඉඳන් ගොඩක් දුරද ඉන්නෙ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    ME link download karanna ba,ahak karala wage :O
    Anyway apith ekenma innawa oni dekata
    baya nathuwa gemak edapan
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    apith ennewa.patta chater.ADSL gathe aparade mama.sati 3k yanakal mage user name waradi.dannam hari.un pissu kelinewa.api vinasawenewa.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් අවුරුදු 4ක් විතර තිස්සේ හැම මාසෙම download කලේ 4gb වලටත් වඩා අඩුවෙන්..:nerd::nerd: මේ මාසෙ ඉඳලා ඉඳලා download කරලා 18gbවගේ පැන්නා විතරයි speed එක slow වුනා.. customer care එකට complain එකක් දැම්මා.. දවස් 3කට විතර පස්සේ ආවා.. check කරලා connection එකේ අවුලක් නැහැ කිව්වා.. කොච්චරක් විතර මේ මාසෙට download කරාද කියලා ඇහුවා මන් ඉතින් 18gb කිව්වහම එහෙනම් ඊලඟ මාසෙ ඉඳන් හරි යයි කිව්වා.. :angry::angry:

    awurudu 4kata kalin gaththa nam ehema wenna widiyak ne
    oya 2009 December walata passe mona hari packages change ehema karada

    ehema nam wenna puluwan mama 30gb wage dl karala 3gb wage upload ehemath karanawa kisima slow weemak ne download speed eka 50-80KB/sec enawakawadawath 20 ehema une ne