ZodiacTheUploader mama hithuwe uba upload karanawa witharai kiyala![]()
මගේ නම් පැය 24ම මෙහෙම තමා! මම මාසෙකට අඩුම 45GB වත් ඩවුන්ලෝඩ් කරනවා! ඒත් අඩුවක් නැහැ.

1mb line eka enne bite kilo na 
ZodiacTheUploader mama hithuwe uba upload karanawa witharai kiyala![]()
ඒ නිසා ඩවුන්ලෝඩ් විතරයි. 
මමත් මාසෙට 55-60GB අතර ප්රමානයක් බානවාමගේ නම් පැය 24ම මෙහෙම තමා! මම මාසෙකට අඩුම 45GB වත් ඩවුන්ලෝඩ් කරනවා! ඒත් අඩුවක් නැහැ.
ඒත් ස්ලොව් උනෙ නම් ඉයෙ රැ ඉදලා
වහිනකොට නිතරම ඩිස්කනෙක්ට් වෙනවා ඒක තමයි ලොකුම අවුල 
epa wenawa ban..shit
ai ban 20gb walin puk gahannada

මේ මාසෙ ඉඳලා ඉඳලා download කරලා 18gbවගේ පැන්නා විතරයි speed එක slow වුනා.. customer care එකට complain එකක් දැම්මා.. දවස් 3කට විතර පස්සේ ආවා.. check කරලා connection එකේ අවුලක් නැහැ කිව්වා.. කොච්චරක් විතර මේ මාසෙට download කරාද කියලා ඇහුවා මන් ඉතින් 18gb කිව්වහම එහෙනම් ඊලඟ මාසෙ ඉඳන් හරි යයි කිව්වා.. 

මමත් මාසෙට 55-60GB අතර ප්රමානයක් බානවාඒත් ස්ලොව් උනෙ නම් ඉයෙ රැ ඉදලා
වහිනකොට නිතරම ඩිස්කනෙක්ට් වෙනවා ඒක තමයි ලොකුම අවුල
mage laga nam thiyenawa..ane machanla mage langa dan ee voice clips tika naha ban. aapahu upload karannawath![]()

දැන් අවුරුදු 4ක් විතර තිස්සේ හැම මාසෙම download කලේ 4gb වලටත් වඩා අඩුවෙන්..මේ මාසෙ ඉඳලා ඉඳලා download කරලා 18gbවගේ පැන්නා විතරයි speed එක slow වුනා.. customer care එකට complain එකක් දැම්මා.. දවස් 3කට විතර පස්සේ ආවා.. check කරලා connection එකේ අවුලක් නැහැ කිව්වා.. කොච්චරක් විතර මේ මාසෙට download කරාද කියලා ඇහුවා මන් ඉතින් 18gb කිව්වහම එහෙනම් ඊලඟ මාසෙ ඉඳන් හරි යයි කිව්වා..
![]()