ජෝජ් බුෂ්ට යුද අපරාද චෝදනා.

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ජෝජ් බුෂ්ට යුද අපරාද චෝදනා.

    ජොජ් බුෂ් සහ බ්ලෙයාර් එකතු වෙලා ඉරාකෙට ගැහුව නෙ සමූල ඝාතන අවි තියෙනවා කියල.නමුත් අන්තිමේදි හමබ වෙච්ච අවියක් නෑනේ.ඒකට මැලේසියන් විනිසුරු මඩුල්ලක් විසින් මේ දෙදෙනාව යුධ අපරාධ කරුවන් ලෙස නම් කරල.ඒ වගේම ජාත්‍යන්තර අධිකරණයකදී නඩු පවරන්නත් යෝජනා කරල.ඒ වගේම මොවුන් දෙදෙනාවම අන්තරජාතික යුධ අපරාධකරුවන්ගේ ලිස්ට් එකට ඇතුලත් කරන්නත් යෝජනා කරල තියෙනව.මම නම් කැමති මුන් දෙන්නට විරුද්ධව නඩුවක් තියෙනව නම්.මොකද අපිට විරුද්ධව ත් යුද අපරාද යෝජනා කරා නේ.උඹලගේ අදහසුත් මේකේ දාලා පලයල්ලා.

    මෙන්න විස්තර ගත්ත තැන.

    Code:
    http://adaderana.lk/news.php?nid=15875
     
    • Like
    Reactions: Radical78

    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    pissuda bun. owa kisi awulak na ara BAN KE MUN da mokada eka innakam. Western countries wala inne ahinsaka manawa hithawadi ewun witaramai.un alwathurath niwala bonne

    :P :P :P


    but Lankawe ekek chu karath BAN KE MUNta p*ke amaruwa hadenawa. $%#@@!!!()+@#@!

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Welusumana

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    pissuda bun. owa kisi awulak na ara BAN KE MUN da mokada eka innakam. Western countries wala inne ahinsaka manawa hithawadi ewun witaramai.un alwathurath niwala bonne

    :P :P :P


    but Lankawe ekek chu karath BAN KE MUNta p*ke amaruwa hadenawa. $%#@@!!!()+@#@!

    :angry::angry::angry::angry:

    ඔව් බන් ශිරාවටම.ගාඩාෆියා මරපු එකට එක බල්ලෙක්වත් තාම කතා කරේ නෑ යුධ අපාරාද කියල.අපේ ඒවට තමයි කෑ ගහන්නේ බොරුවට.
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    ඒ වුනාට ඒ රටේම එවුන් උන්ට විරුද්දව සාක්කි දෙන්න යන්නේ නෑනේ ලංකාවේ පර හැත්ත වගේ....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඒ වුනාට ඒ රටේම එවුන් උන්ට විරුද්දව සාක්කි දෙන්න යන්නේ නෑනේ ලංකාවේ පර හැත්ත වගේ....

    Libiyawe unma thamay ban Gadafi wa meruwe anith ewunge udawwen, nethuwa amrikan karayo wath british ewunwath newe. ehema balanakota ratata wiruddawa sakki dunnata wada keri wedak ne un karala thiyenneth umba hithana hetiyata, umbala hithanne rate nayakayo, mona missu netuwath api desha maka janathawa kiyala ee hema deyakma ahagena windagena inna oni kiyalada? Rate hemotama neethiya sadharana neththam, neethiya palanaya wenne rate maha ekata oni widihata nam, rate samanya janathawata sadharanaya itu karaganna kage gawatada yanna oni? umba kiyanne eekata umbala wage maha rajage puka lewa kanna kiyalada?
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    ඒ වුනාට ඒ රටේම එවුන් උන්ට විරුද්දව සාක්කි දෙන්න යන්නේ නෑනේ ලංකාවේ පර හැත්ත වගේ....

    ඔයා ඔය අදහස් කරන්නේ වික්‍රමබාහු,සුනන්ද දේශප්‍රිය වගේ කට්ටිය කියල මම හිතනව.ඔව් එගොල්ලන්ට නම් අපිත් විරුද්ධයි.