ජෝජ් බුෂ්ට යුද අපරාද චෝදනා.
ජොජ් බුෂ් සහ බ්ලෙයාර් එකතු වෙලා ඉරාකෙට ගැහුව නෙ සමූල ඝාතන අවි තියෙනවා කියල.නමුත් අන්තිමේදි හමබ වෙච්ච අවියක් නෑනේ.ඒකට මැලේසියන් විනිසුරු මඩුල්ලක් විසින් මේ දෙදෙනාව යුධ අපරාධ කරුවන් ලෙස නම් කරල.ඒ වගේම ජාත්‍යන්තර අධිකරණයකදී නඩු පවරන්නත් යෝජනා කරල.ඒ වගේම මොවුන් දෙදෙනාවම අන්තරජාතික යුධ අපරාධකරුවන්ගේ ලිස්ට් එකට ඇතුලත් කරන්නත් යෝජනා කරල තියෙනව.මම නම් කැමති මුන් දෙන්නට විරුද්ධව නඩුවක් තියෙනව නම්.මොකද අපිට විරුද්ධව ත් යුද අපරාද යෝජනා කරා නේ.උඹලගේ අදහසුත් මේකේ දාලා පලයල්ලා.
මෙන්න විස්තර ගත්ත තැන.

Code:
http://adaderana.lk/news.php?nid=15875