Sri lankan politics gena obe adahasa kiyala yanna

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
srilankan politics ගැන ඕබෙ අදහස කියන්න

මගෙ අදහස මෙන්න

SF

sarath-fonseka-photo.jpg

හොද ජෙනරල් වරයෙක්.ලාන්කිකයෙක් හැටියට ‍යුද්ධයෙ නිමා කරන්න සහය දුන්නා.හැබැයි කියන පලියට මුලු යුද්ධයේම credit එක යන්නෙ එතුමට නෙමි.එතුම යම් කොටසකට සහය දුන්නා(නාවුක හමුදාව,ගුවන් හමුදාව,ආන්ඩුව ජිල් ගැහුවයැ )
අවසනයෙදි බලලෝබි කම,දරුනු කම නිසාම සුදු කොඩි කතාවක් ගොතලා සමස්ථ සිරිලන්කාවම ලොකයා ඉස්සරහ බාල්දු කලා.අපෙම හමුදාවෙ සහෝදරයන් රට වෙනුවෙන් පුද කල තමන්ගෙ ඇස්, මස්,ලෙ වල වටිනාකම නැති කරල දැම්මා.තmaන් යටතේ හිටපු අයව අනියමින් දරුනු පාවාදිමකට ලක් කරා.මෙව්ව කාටවත් නැ කියන්න පුලුවන් දෙවල් නෙමි(even u r a sf supporter)

මම කියන්නෙ මෙයාට දීපු දඩුවම බෝම පොඩි එකක්.මෙයා ඔය ප්‍රකාශෙ කල දවසෙමයි කෙලින්ම මරන දඩුව දෙන්න තිබ්බෙ.

MR

හොඳ නායකයෙක්.දැනට ලන්කවෙ කැපි පෙනෙන වැඩ කොට්ටාශයක් කරපු කෙනෙක්.හැබැයි කරපු සමහර වැඩ අනුමත කරන්න බැහැ.කරුනා පිල්ලෙ කේපි වගේ වල් පක්කු රෙද්ද අස්සෙ දගෙන උන්ට රජ සැප දෙන එක වැරදි.මැරවින් වගෙ සක්කිලි බල්ලො ගහල මරන්නෙ නෙතිව කුඩුවල දගෙන ඉන්න එක වැරදි.
තමන්ට සහය දිපු යාලුවො මරපු සක්කිලියො රකින එක වැරදි.

19668.jpg

රටෙ දැවෙන ප්‍රශ්න තියෙද්දි අනවශයය කෙහෙල්මල් වලට මුදල් වියදම් කරන එක වැරදියි ...

dhan ithing hoooooooo gaaalaa - rep ena bawa dannava:lol::lol::lol::lol::lol:kamak naha.
thamnge idea eka kiyala yanna

Last edited:

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මගේ පෞද්ගලික අදහස තමයි SF ආවොත් මේ රට හදල ගන්නව සුපිරියට.මොකද මිනිහ ආමි එක හදපු විදිහට රට හැදුවා නම් ගොඩම තමයි.හැබයි SF දේශපාලනයට අලුත් නිසා මුලින් පොඩි පොඩි වැරදි කරා.කලවැද්දා කතාව වගේ දේවල.හැබයි සුදු කොඩි කතාව නම් ආන්ඩුව දේශපාලන වාසී තකා තමයි ඔච්චර ලොකු කරල ගත්තේ.මට පේන විදියට ඒකේ මහ බරපතල කතාවක් නෑ.SF ට රට පාවා දෙනවා නම් දෙන එක ගේමක් නෑ.ඒකට ඔය සුදු කොඩි වගේ පොඩි එකක් කියන්න ඕනේ නෑ.යුද්ධය ගැන අග ඉඳල මුලට දන්න ඔහුට ගේමක් නෑ රට අනතුරේ දානවා නම්.

    අපේ රටේ මිනිස්සු හොඳයි බහුතරය.රට හදන්න මහ ලොකු මහන්සියක් ඕනේ නෑ.නීතිය හරියට රකින විනය හැදුවා නම් මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුලුවන්.හැබයි නීතිය කාටත් එක සමාන වෙන්න ඕන.ඒක ජනාධිපතිත් පොදු වෙන්න ඕන.අනිත් එක මේ විධායක ජනාධිපතිම අහෝසි කරන්න ඕන.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ සුදු කොඩි සිදු වීම ලෝකයට මුලින්ම එලි කරේ කේ.පී.ඊට පස්සේ මේක ගැන හොයපු මාධ්‍ය වේදීන්ට විවිධාකාර විස්තර ලැබිලා තියෙනවා.මේකට ජනරාල් සම්බන්ධ නෑ.මේකට ගෝඨාභය කෙලින්ම සුලු නිලධාරින්ට අණ කරලා තමයි මේක වුනේ.මේක ඇත්ත සිදු වීමක් කියලා අපි හැමෝම දන්නවා.ලෝකයත් දන්නවා.
    නමුත් මේක ඉස්සෙල්ලම 2009 මැයි 19 වැනිදා එලි කරපු කේපිව අත් අඩංගුවට අරගෙන ඒකාව හිරේ දාන්නේ නෑ. මේ සිද්ධිය මාධ්‍ය වේදින්ගේ තමයි මම දැන ගත්තේ කියපු සරත් ෆොන්සේකව හිරේ දැම්මා.
    සරත් ෆොන්සේකා මේක වුනාම කියලා කියන්නේ නෑ.එයා කියන්නේ මේක වුනා කියලා මටහ් ආරංචි වුනා කියලා.ඒක ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ. ඇත්තනම් ඒවා කරපු එවුන් ඕක බලාගනියව්.ඒක වැරදි වැඩක්.පහත් වැඩක්.
    මේක පහත් වැඩක් කියලා ආණ්ඩුවත් කියනවා.ඒකනේ ඒ අය කියන්නේ අපි මේ වගේ පහත් වැඩ කරේ නෑ කියලා.ඒකනේ මේක ප්‍රතික්ශේප කරන්නේ.
    හැබයි කනගා‍ටුවට කාරනය මේ පහත් වැඩේ ඇත්ත සිද්දියක් කියන එක.
    මචන් මේක ඇත්ත සිද්දියක් කියලා රට පුරාම හමුදාව තුලින් සහ මාධ්‍ය වලින් ප්‍රචාරය වෙලා ඉවරයි.ලංකාවේ ඕන මිනිහෙක්ගෙන් අහන්න නඩේෂන්ලට මොකද වුනේ කියලා.එතකොට ඒ අය කියන්නෙම මේ සිද්ධිය.
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    මේ සුදු කොඩි සිදු වීම ලෝකයට මුලින්ම එලි කරේ කේ.පී.ඊට පස්සේ මේක ගැන හොයපු මාධ්‍ය වේදීන්ට විවිධාකාර විස්තර ලැබිලා තියෙනවා.මේකට ජනරාල් සම්බන්ධ නෑ.මේකට ගෝඨාභය කෙලින්ම සුලු නිලධාරින්ට අණ කරලා තමයි මේක වුනේ.මේක ඇත්ත සිදු වීමක් කියලා අපි හැමෝම දන්නවා.ලෝකයත් දන්නවා.
    නමුත් මේක ඉස්සෙල්ලම 2009 මැයි 19 වැනිදා එලි කරපු කේපිව අත් අඩංගුවට අරගෙන ඒකාව හිරේ දාන්නේ නෑ. මේ සිද්ධිය මාධ්‍ය වේදින්ගේ තමයි මම දැන ගත්තේ කියපු සරත් ෆොන්සේකව හිරේ දැම්මා.
    සරත් ෆොන්සේකා මේක වුනාම කියලා කියන්නේ නෑ.එයා කියන්නේ මේක වුනා කියලා මටහ් ආරංචි වුනා කියලා.ඒක ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ. ඇත්තනම් ඒවා කරපු එවුන් ඕක බලාගනියව්.ඒක වැරදි වැඩක්.පහත් වැඩක්.
    මේක පහත් වැඩක් කියලා ආණ්ඩුවත් කියනවා.ඒකනේ ඒ අය කියන්නේ අපි මේ වගේ පහත් වැඩ කරේ නෑ කියලා.ඒකනේ මේක ප්‍රතික්ශේප කරන්නේ.
    හැබයි කනගා‍ටුවට කාරනය මේ පහත් වැඩේ ඇත්ත සිද්දියක් කියන එක.
    මචන් මේක ඇත්ත සිද්දියක් කියලා රට පුරාම හමුදාව තුලින් සහ මාධ්‍ය වලින් ප්‍රචාරය වෙලා ඉවරයි.

    කන්න ඕන වෙලාවට කබරයා තලගොයා කරන්න එපා බන්.:oo::oo::oo:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    රටේ ඉන්න මහජනතව ඇත්ත නැත්ත තෙරුම් ගන්න බැරි හරක් උනම මෙහෙම දේශපාලනයක් ඇතිවෙනව තමයි හරකුනේ.....
     
    • Like
    Reactions: gcj

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    වීඩියො එක බලපන්.ඒකේ හමුදා බටයෙක් කියනවා ප්‍රභාකරන් මේ අයට බැන, බැන පාරේ හිටියලු.
    එතකොට නිලධාරියා අහනවා කවුද මේකගේ ඔලුවට ගැහුව්වේ කියලා.
    සොල්දාදුවෝ කියනවා අපි ගැහුවේ කියලා.නිලධාරියා කියනවා. වෙල්ඩන්, වෙල්ඩන්

    ප්‍රභාකරන්ගේ ඔලුවට පොරොවෙන් ගහලා මැරුවා කියල කියන කතාව ඇත්තක් වගේ.ආණ්ඩුව ජනතාව වශයෙන් අපට ඇත්ත කියන්න.අපි කියන්නේ මේකව මරපු එක හොඳයි.ඒත් අපිත් ඇත්ත දැනගන්න ඕනී.මහින්දල,නාමල්ලා, යෝෂොතලා ඇත්ත දැනගෙන,ඇයි අපි බොරුවක් දැන ගන්නේ.ඒකද ප්‍රජාතන්ත්‍රවාදය?
     
    Last edited:

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    වීඩියො එක බලපන්.ඒකේ හමුදා බටයෙක් කියනවා ප්‍රභාකරන් මේ අයට බැන, බැන පාරේ හිටියලු.
    එතකොට නිලධාරියා අහනවා කවුද මේකගේ ඔලුවට ගැහුව්වේ කියලා.
    සොල්දාදුවෝ කියනවා අපි ගැහුවේ කියලා.
    ප්‍රභාකරන්ගේ ඔලුවට පොරොවෙන් ගහලා මැරුවා කියල කියන කතාව ඇත්තක් වගේ.ආණ්ඩුව ජනතාව වශයෙන් අපට ඇත්ත කියන්න.අපි කියන්නේ මේකව මරපු එක හොඳයි.ඒත් අපිත් ඇත්ත දැනගන්න ඕනී.මහින්දල,නාමල්ලා, යෝෂොතලා ඇත්ත දැනගෙන,ඇයි අපි බොරුවක් දැන ගන්නේ.ඒකද ප්‍රජාතන්ත්‍රවාදය?

    කරුනාකරල මෙකෙ තවත් post නොද ඉන්න.උඹ ප්‍රබාකරන්ටත් අන්ත එකෙක් :shocked::shocked::shocked::shocked::shocked::shocked::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::growl::growl::growl::growl::growl::growl:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    වීඩියො එක බලපන්.ඒකේ හමුදා බටයෙක් කියනවා ප්‍රභාකරන් මේ අයට බැන, බැන පාරේ හිටියලු.
    එතකොට නිලධාරියා අහනවා කවුද මේකගේ ඔලුවට ගැහුව්වේ කියලා.
    සොල්දාදුවෝ කියනවා අපි ගැහුවේ කියලා.නිලධාරියා කියනවා. වෙල්ඩන්, වෙල්ඩන්

    ප්‍රභාකරන්ගේ ඔලුවට පොරොවෙන් ගහලා මැරුවා කියල කියන කතාව ඇත්තක් වගේ.ආණ්ඩුව ජනතාව වශයෙන් අපට ඇත්ත කියන්න.අපි කියන්නේ මේකව මරපු එක හොඳයි.ඒත් අපිත් ඇත්ත දැනගන්න ඕනී.මහින්දල,නාමල්ලා, යෝෂොතලා ඇත්ත දැනගෙන,ඇයි අපි බොරුවක් දැන ගන්නේ.ඒකද ප්‍රජාතන්ත්‍රවාදය?

    මු නම් මොන විඩියට මැරුනත් මොකද බන්....
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මගේ පෞද්ගලික අදහස තමයි SF ආවොත් මේ රට හදල ගන්නව සුපිරියට.මොකද මිනිහ ආමි එක හදපු විදිහට රට හැදුවා නම් ගොඩම තමයි.හැබයි SF දේශපාලනයට අලුත් නිසා මුලින් පොඩි පොඩි වැරදි කරා.කලවැද්දා කතාව වගේ දේවල.හැබයි සුදු කොඩි කතාව නම් ආන්ඩුව දේශපාලන වාසී තකා තමයි ඔච්චර ලොකු කරල ගත්තේ.මට පේන විදියට ඒකේ මහ බරපතල කතාවක් නෑ.SF ට රට පාවා දෙනවා නම් දෙන එක ගේමක් නෑ.ඒකට ඔය සුදු කොඩි වගේ පොඩි එකක් කියන්න ඕනේ නෑ.යුද්ධය ගැන අග ඉඳල මුලට දන්න ඔහුට ගේමක් නෑ රට අනතුරේ දානවා නම්.

    අපේ රටේ මිනිස්සු හොඳයි බහුතරය.රට හදන්න මහ ලොකු මහන්සියක් ඕනේ නෑ.නීතිය හරියට රකින විනය හැදුවා නම් මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුලුවන්.හැබයි නීතිය කාටත් එක සමාන වෙන්න ඕන.ඒක ජනාධිපතිත් පොදු වෙන්න ඕන.අනිත් එක මේ විධායක ජනාධිපතිම අහෝසි කරන්න ඕන.

    ජෙනරාල් බලයට අවා නම් විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්නලු නේද හිටියේ :lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    INDIA තමිල්නාඩු උත්තරීතර නීතිය
    ************************
    ප්‍රර්ධාන කොටස් 2කි.

    1. Company පාක්ෂිකයන් සහ companyයට පනින්නන් සඳහා වන නීතිය

    2. විරුද්ධ පාක්ෂිකයන් සඳහා වන නීතිය

    ( 2011 නව ගවේෂණය අනුව – අවනීති කර්යාලය, තමිල්නාඩු )

    PROPERTISE
    **********

    Company පාක්ෂිකයන් සහ companyයට පනින්නන් සඳහා වන නීතිය

    අදාල පුද්ගලයා companyයේ නම්

    1. මිනිසුන් ගස් බැඳීම නීතයට අනුකූලයි
    2. පර්සිද්ධියේ මිනිසුන්ට ගැසීම නීතයට අනුකූලයි
    3. මාධයවේදීන්ට ගැසීම, Camera පැහැර ගැනීම නීතයට අනුකූලයි
    4. මාධයවේදීන් මැරම නීතයට අනුකූලයි
    5. එළිපිට වුවද මිනිමැරුවොත් සිoගපූරු යවනවා
    6. මිනීමරැවා ඇමති බිරියක් නම් company අධිපති සමාව
    7. කුඩු ගෙන්න ඕනා. ඇල්ලුවොත් Police කාරයාගේ post එකත් අඩු කරලා තමිල්නාඩුවට මාරුකරනවා , කුඩු ගේන එවුන්ට මහ දවල් මිනිමැරීමේ විශේෂ අවසර

    8. බාල වයස්කාර දැරියන් දූෂණය කලා නම් companyයට පනින්න නඩු ඉවතට

    9. මැරයො දාගෙන විරුද්ධ පාක්ෂිකයන්ට ආයුධ පෙන්න පෙන්න තර්ජනය කලාට කමක් නෑ, ගෑනුන්ට පහර දුන්නට කමක් නෑ

    10. Campus ළමයිගේ කලිසම් ගලවලා රෑ හෙලුවෙන් යෑවුවට කමක් නෑ. (Minister SB Selwaraga)

    11. ඉන්දියා මහ බැoකුවට කෝටී 500ක් පොලු තිබ්බට කමක් නෑ

    12. ඉන්දියන් සමෘදීයෙන් කෝටී 100 වන්චා කලොත්, ඉන්දියන් දන්ත ධාතුව තියන නගරෙ නගරාධිපති වෙලා ඉඳලා ලක්ෂ ගණන් වoචා කරලා රට සවාරි ගහලා අහුවුනොත් companyට පනින්න. නඩුව ඉවතට

    13. Companyයේ ඉදගෙන පගා ගැහුවට කොහොමත් කමක් නෑ
    14. කොමිස් ගැහුවට කමක් නෑ.
    15. CORP වාර්තාවේ විශාල දූෂණ වලට අහුවෙලා ඇත්නම් companyට පනින්න. නඩුව ඉවතට
    16. ගණිකා මඩම් අල්ලන්නේ නෑ(company ඇමතියකු සතුවිය යුතුය)
    17. රැප සුන්දරීයන්ට තේරුනු කෙල්ලන්ව දුෂණය කර ඇසිඩ් ගහපු අය නගරාධිපතිකම
    18. Etc……………………………………………………තව බොහෝ නීති ඇත.

    විරුද්ධ පාක්ෂිකයන් සඳහා වන නීතිය
    **********************

    1. Companyයේ අය දේශපේර්මි. companyයේ වරදක් කීවොත් දේශදෝහි

    2. මොන හොඳදේ කලත් ඒ වාසියට හෝ දේශදෝහි කමට

    3. Company සභාපතිට ඉල්ලීම වරදකී
    4. Etc……………………………..

    CASE STUDY (SPECIAL)
    ******************

    1. Company සභාපතිකමට ඉල්ලු ෂාරුක් Fonseka මහතා කල්ප 3ක් හීරේදැමීම

    රතු කොඩි ගෙනාපු ඒළාර සේනාවට වේඩි තියන්න කියලා, company සභාපතිගෙ මල්ලී කියපු බවට ඒතුමා මාධයට කීවා කියලා ෂාරුක් මහතා නෙමි කියන්නේ company සභාපතිගෙ මල්ලීම කියනනවා.

    1. ඒතුමා ඒහෙම කීයු බවට VIDEO තියනවා කීවා . ඒවත් නෑ

    2. VOICE RECODING තියනවා කීවා. ඒවත් නෑ

    3. BBCයට කියපුවා තියනවා කීවා. ඒවත් නෑ

    එහෙනම් මොකක්ද තියෙන්නේ???????????????/

    ගෑණියෙක් අතින් ලියපු ලියවිල්ලක්. ඒයාගෙ නම ජෑන් පාන්ස්.

    මේ ජෑන් පාන්ස්, මීට කලින් හා මේ දක්වා ගිය සෑම interview එකකටම voice recorder එකක් ගෙනියනවාලු මේකට විතරක් ගෙනිච්චේ නෑලු.

    අතින් ඕවා ලියන්න කාටද බැරි මටත් පූලුවන්. කවුරැ හරි කීවා කියලා මාත් ලියලා දෙන්නනම්

    මෙවැනි ලියවිලි ලoකාවේ නීතිය අනුව තදබල සාක්සි ලෙස පිළිනොගත්තාට ඉන්දියාවේ පිළිගන්නවා,
    මොකද ඒහෙ වැරදි වලට දඩුවම් දෙන මහදැන මුත්තලාව පත්කරන්නේ company සභාපතිනේ
    ඉතින් එයාලට තියෙන්නෙ පොඩිරඟපෑමක් දාලා ෂාරුක්ව ඇතුලට යවන එකයි. බලන් ඉන්න මොලේ ඇත්තන්ට මෙක තේරෙනවා.

    ඒ අතින් ලoකාවේ මිනිස්සු හරිම වාසනාවන්තයි. ඒ රටේ කවදාවත් මෙවැනි අයුක්තියවල් වෙන්නේ නෑ.

    වීශේෂ
    ****

    ඒළාර සේනාවේ හිටපු,
    දහස් ගණන් අහිoසක අම්මලාගෙ දරුවන් මරපු,
    බුද්ධගයා විහාරයයේදි මිනිසුන්ග ඔලු කැලියන්න වේඩි තියපු,
    ඉන්දියන් ගාමණිමා Film එකෙ සිද්ධයට වගකිව යුතු,
    මුස්ලිම් දෙමළ අයවද මරපු කරුරණාරත්න අම්බිලි මාමා, පිල්කඩුවේ යාන් මාමා අද companyයේ රජවරැ වගෙ ඉන්නවා.

    ඒළාර සේනාව පැරැද්දුවාට පසු එය නැවත බිහිකරනවා කියා එම වැඩසටහන මෙහෙයපු කමල් පද්මසිරි (KP) මාමා අද සුවසේ වැජඹේනවා.

    උන්ට නීතිය නෑ. උන් වැරදි කලාට කමක්නෑ.

    ඒත් ඒළාර සටන පරාජය කරන්න මඟපෙන්වු නායකයා, අපිට ජය ලබාදුන් ඒ ෂාරුක් Fonseka නායකය අද හිරේ

    මේක company පළිගැනිමක් බව පැහැදිලි.
    .

    මේක මගේ අදහසක් නොවන බව කරුණාවෙන්
    සලකන්න..
     
    • Like
    Reactions: gcj

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොරු උනත් ඇත්ත උනත් තම්න්ගෙ මතෙ ඉදිරිපත් කිරිම ගැන උබට මාගෙ ප්‍රනාමය.දැන් අපි බැලුවොත් fake එකෙකින් එන්නෙ නැතුව තමන්ගෙ මතෙ ඉදිරිපත් කරන්න කියෙන් කියකද එලකිරි එකෙ කොන්දක් තියෙන්නෙ :lol: :lol: , godak අයට කොටු ටික වටිනව ෆොන්සෙකට හො මහින්දට හො අපෙ රටට් වඩා. :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මගේ පෞද්ගලික අදහස තමයි SF ආවොත් මේ රට හදල ගන්නව සුපිරියට.මොකද මිනිහ ආමි එක හදපු විදිහට රට හැදුවා නම් ගොඩම තමයි.හැබයි SF දේශපාලනයට අලුත් නිසා මුලින් පොඩි පොඩි වැරදි කරා.කලවැද්දා කතාව වගේ දේවල.හැබයි සුදු කොඩි කතාව නම් ආන්ඩුව දේශපාලන වාසී තකා තමයි ඔච්චර ලොකු කරල ගත්තේ.මට පේන විදියට ඒකේ මහ බරපතල කතාවක් නෑ.SF ට රට පාවා දෙනවා නම් දෙන එක ගේමක් නෑ.ඒකට ඔය සුදු කොඩි වගේ පොඩි එකක් කියන්න ඕනේ නෑ.යුද්ධය ගැන අග ඉඳල මුලට දන්න ඔහුට ගේමක් නෑ රට අනතුරේ දානවා නම්.

    අපේ රටේ මිනිස්සු හොඳයි බහුතරය.රට හදන්න මහ ලොකු මහන්සියක් ඕනේ නෑ.නීතිය හරියට රකින විනය හැදුවා නම් මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුලුවන්.හැබයි නීතිය කාටත් එක සමාන වෙන්න ඕන.ඒක ජනාධිපතිත් පොදු වෙන්න ඕන.අනිත් එක මේ විධායක ජනාධිපතිම අහෝසි කරන්න ඕන.

    මුන් වගෙ හරක්. හමුදාව විදිහට රටක් හදන්න පුලුවන්ද යකො, එහෙම උනානම් තොපිට වෙන්නෙ පොන්සෙක සිරුවෙන් කියද්දි හිටගන්න. ඉට පස්සෙ left right කිය කිය යන්න තමා. :lol::lol::lol: තො මොනාද දන්නෙ ෆොන්සෙකගෙ දෙශපාලන හැකියාව ගැන. අර්ටිකෙ ගැන තියන දැනුම ගැන. අනෙ උබත්. :angry::angry::angry::angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මුන් වගෙ හරක්. හමුදාව විදිහට රටක් හදන්න පුලුවන්ද යකො, එහෙම උනානම් තොපිට වෙන්නෙ පොන්සෙක සිරුවෙන් කියද්දි හිටගන්න. ඉට පස්සෙ left right කිය කිය යන්න තමා. :lol::lol::lol: තො මොනාද දන්නෙ ෆොන්සෙකගෙ දෙශපාලන හැකියාව ගැන. අර්ටිකෙ ගැන තියන දැනුම ගැන. අනෙ උබත්. :angry::angry::angry::angry:

    ඔයා තියෙන දේශපාලන දැනුම හින්දා තමයි නේ බන් කට වරද්ද ගත්තේ... දේශපාලනයඤකුගේ තිබිය යුතු ප්‍රදාන හැකියාවක් තමයි තමාගේ කට පරිස්සම් කර ගැනීම.. එක නැතුව මොන දේශපලනද
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔයා තියෙන දේශපාලන දැනුම හින්දා තමයි නේ බන් කට වරද්ද ගත්තේ... දේශපාලනයඤකුගේ තිබිය යුතු ප්‍රදාන හැකියාවක් තමයි තමාගේ කට පරිස්සම් කර ගැනීම.. එක නැතුව මොන දේශපලනද

    කට නිසා තමා කෙලඋනෙ :yes: