Sri lankan politics gena obe adahasa kiyala yanna

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මුන් වගෙ හරක්. හමුදාව විදිහට රටක් හදන්න පුලුවන්ද යකො, එහෙම උනානම් තොපිට වෙන්නෙ පොන්සෙක සිරුවෙන් කියද්දි හිටගන්න. ඉට පස්සෙ left right කිය කිය යන්න තමා. :lol::lol::lol: තො මොනාද දන්නෙ ෆොන්සෙකගෙ දෙශපාලන හැකියාව ගැන. අර්ටිකෙ ගැන තියන දැනුම ගැන. අනෙ උබත්. :angry::angry::angry::angry:

ado ara ube bill eka gewalada internet enne :rofl::rofl::P
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :lol::lol: එක ගැන විස්තරයක් ඔනම්නම් මෙකෙන් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1248208

    :P:P:rofl::rofl:

    හරියට බිලක් ගෙවන්නේ නැති පොන්න පැටියා මෙතන එනවා දේශපාලනයේ හරි වැරදි හොයන්න.අනේ හුකේ.තෝත් ඉතින් තොගේ මහ රජා වගේ වෙන්න එපයි නේ.නැතනම් වැඩක නෑනේ.හොර සක්කිලියා.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gcj

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Sri lankan politics gena obe adahasa kiyala yanna

    මෙහෙම තියන ත්‍රෙඩ් එකකට වැල්වටාරම් මොකටද? කෙටියෙන් කියන්නම්......

    "ස්ක්‍රීන් එකට කෙල ගැසීමට අකමැති නිසා දේශපාලනය කතා කිරීමෙන් බොහෝ දුරට වළකිමි...!"
     
    • Like
    Reactions: gcj and maxxaboy.lk

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    පිටි පැත්ත විකාගෙන කඩෙ දුන එක සක්කිලියෙක් එන්නෙ නැහැ 50 ට 50 නුල් වලට:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම තියනව කිවේ කොහොම තියන එකකටද?

    Sri lankan politics gena obe adahasa kiyala yanna -මෙන්න මෙහෙම කියල තියන කොට......
    ඕක ගැන කතා කරන්න ගියොත් මැද ඉන්න අපේ රෙප් දෙපැත්තෙ ම උන් කපනවා......කතා කරල වැඩක් නැත.......:no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sri lankan politics gena obe adahasa kiyala yanna -මෙන්න මෙහෙම කියල තියන කොට......
    ඕක ගැන කතා කරන්න ගියොත් මැද ඉන්න අපේ රෙප් දෙපැත්තෙ ම උන් කපනවා......කතා කරල වැඩක් නැත.......:no:

    :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරියට බිලක් ගෙවන්නේ නැති පොන්න පැටියා මෙතන එනවා දේශපාලනයේ හරි වැරදි හොයන්න.අනේ හුකේ.තෝත් ඉතින් තොගේ මහ රජා වගේ වෙන්න එපයි නේ.නැතනම් වැඩක නෑනේ.හොර සක්කිලියා.:lol::lol::lol::lol:

    ඔයා ඉතින් අසාදාරනය වෙනුවෙන් රටට ද්‍රොහියෙක් වෙන්න ඔන කිව්ව පොරනෙ. අර thread එකෙ බලු වෙලා මෙකෙ විරය වෙන්න අවද? :lol: :lol: :lol
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔයා ඉතින් අසාදාරනය වෙනුවෙන් රටට ද්‍රොහියෙක් වෙන්න ඔන කිව්ව පොරනෙ. අර thread එකෙ බලු වෙලා මෙකෙ විරය වෙන්න අවද? :lol: :lol: :lol

    උඹ වගේ හොර තක්කඩි එක්ක මොන විවාදද බන්.උඹේ වැරැද්දක් නෑ බන් උඹව හදල තියෙන අවුල තමයි.නැත්නම් ඉතින් හොර වැඩ කරයි යැ.අනිත් එක දැන් මට තේරුනා උඹ මහින්දට කඩේ යන්නේ ඇයි කියල.ඌත් හොරානෙ.උඹත් හොරානෙ.ඉතින් ලොක්කව ආරක්ෂා කරන්න එපයි නේ.:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Rangau2

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    Sri lankan politics gena obe adahasa kiyala yanna

    මෙහෙම තියන ත්‍රෙඩ් එකකට වැල්වටාරම් මොකටද? කෙටියෙන් කියන්නම්......

    "ස්ක්‍රීන් එකට කෙල ගැසීමට අකමැති නිසා දේශපාලනය කතා කිරීමෙන් බොහෝ දුරට වළකිමි...!"

    යකො රෙප් කැපෙන කොට උබේ අහවල් එකත් කපාගෙන යන්නෙ නැහැ
    කියන එක කෙලින් කියපන්
    :angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P:P:P
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    උඹ වගේ හොර තක්කඩි එක්ක මොන විවාදද බන්.උඹේ වැරැද්දක් නෑ බන් උඹව හදල තියෙන අවුල තමයි.නැත්නම් ඉතින් හොර වැඩ කරයි යැ.අනිත් එක දැන් මට තේරුනා උඹ මහින්දට කඩේ යන්නේ ඇයි කියල.ඌත් හොරානෙ.උඹත් හොරානෙ.ඉතින් ලොක්කව ආරක්ෂා කරන්න එපයි නේ.:lol::lol::lol::lol::lol:
    අනුන්ගෙ අදහසට ගරු කරපාන් :eek::eek::eek::eek:;);););):rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මහින්දට හොරා කියනව නන් ෆොන්සෙකටත් හොර කියපන්.ඌ ඉට වඩා පාදඩය
     
    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    මචන් ලා.... මොනවා උනත් සරත් ලොක්කත් අද හිටියනම් අද ලංකාවේ මේ වගේ ආකදිපති පාලනයක් යන්නේ නැ චීනතනගේ ....බලපන් කෝ ITN එකේ එහෙම NEWS අහනන්න පුලුවන්ද කෙයල... ඔක්කොටම කලින් ITN එක විනසකරලා දාන්න ඕනි ....
     
    • Like
    Reactions: gcj

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    disgust.png

    Srilankan politics???????????
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනුන්ගෙ අදහසට ගරු කරපාන් :eek::eek::eek::eek:;);););):rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මහින්දට හොරා කියනව නන් ෆොන්සෙකටත් හොර කියපන්.ඌ ඉට වඩා පාදඩය

    uge bashawen uta uththara dunne nathnam uta terenne na.sarath fonseka horakam karala mattu wela na mcn.horakam karanawa nam uta karanna tibba eth u kare na.uba dannawane loke vadima commision yanne weapons business waladai.
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    uge bashawen uta uththara dunne nathnam uta terenne na.sarath fonseka horakam karala mattu wela na mcn.horakam karanawa nam uta karanna tibba eth u kare na.uba dannawane loke vadima commision yanne weapons business waladai.

    කවුරුත් හොරු තමයි බන්.ෆොන්සෙක උගෙ බැනත් එක්ක හවුලෙ සල්ලි ගැහුව එක බොරුයි කියල කියන්නත් බැ.අපි කවුරුවත් ඔය කිසිම හොරකමක් ඇහැට දැක්කෙ නැහැ:angry::angry::angry::angry::angry::angry::no::no::no::no::no::no::no::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    lankawe deshapalanaya aajasaththai.. sf kata nisa windawana.. mahinda horkanm karamin wada penna nawa.. mahinda ge wate inna untuth horakam kara kara boru kiya kiya innawa..unp un booruwo wage un kattiya gaha gannawa..

    samnya janathawa mewa diha bala la..ane hapoi kiyanawa