Software help - vocal remover???

shona_100

Member
Jun 2, 2009
349
4
0
36
yaluwane..

mata mp3 songs wala vocals remove karala music witarak ganna puluwan s/w 1k kiyannakoo.....


:confused::confused::rolleyes::confused::confused:

urgent!!!
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මම මේක පාවිච්චි කරලා තියනවා,මේකෙන් යම්තාක් දුරට පුලුවන්,සම්පුර්නෙන් නම් බැ
අහ්..මම නම් පාවිච්චි කරලා නෑ, ඒත් ත්‍රෙඩ් එක මතක තිබුන නිසා හොයලා දුන්නේ.