උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print-Very Very Rare)
උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print)
මේක මම දන්න ආතා කෙනෙක්ගේ ගෙක තිබුනේ,එ ආතාත් දැන් නැ,මම ඉතින් ගිහිල්ලා පින්තුරයක් ගත්තා,මේක බොහොම ඉස්සර දළදා මාලිගාවේ උත්සවයකදි එ ආතාට හම්බුනු එකක්,මේක ලංකාවේ මුද්‍රිත එකක් නොවෙයි ජර්මනියේ අච්චු ගහපු එකක් එ කාලේ ලංකාවේ මුද්‍රණ කටයුතු කර නැ,එ තාක්ශනය තිබිලා නැ,මේකෙ ඉතිහාසික වටිනාකමක් තියනවා කියලා මම හිතනවා,ඔයාල මොකද කියන්නෙ,බලලා අදහසක් දාලා යන්න බලන්න.
..........................................

Niyamai

maxxa post macha