Bauddhayo දැකිය යුතු පැරණි LITHO චිත්‍ර කිහිපයක් [VERY RARE]

charith.22

Member
Oct 18, 2020
1
0
1
Bauddhayo දැකිය යුතු පැරණි LITHO චිත්‍ර කිහිපයක් [VERY RARE]

බෞද්ධයෝ දැකිය යුතු පැරණි LITHO චිත්‍ර කිහිපයක්

ඔන්න අදත් ගෙනාවා මගේ පැරණි චිත්‍ර ගොන්නෙ තියන තවත් වටිනා චිත්‍ර කිහිපයක්,මෙවා බහුතරයක් සාර්ලිස් මාස්ටර් නැමති සිත්තරා විසින් මිට සියවසකට පමණ පෙර සිතුවම් කර ජර්මනියේ අච්චු ගසනු ලැබු එවා,මෙවාගෙන් සමහරක් අපේ සීයලාගේ දිහා තිබිලා මම ගත්තු එවා,අනික් ටික පන්සලකින් ගත්තු එවා මෙවාගෙන් තමයි ඉස්සර අපේ සීයලා ආතලාගේ ගෙවල් වල බිත්ති සැරසිලා තිබ්බෙ,එකාලේ පෙව්මන්ට් ගානේ කඩපිල් ගානේ බෞද්ධ චිත්‍ර විකුණන්න තිබ්බෙ නැ තිබුනේ මෙවාටම වෙනු උනු සාප්පු කිහිපයක විතරයි,මිට අවුරුදු සියයකට පමණ කලින් බෞද්ධයොන්ට තමුන්ගේ ගෙවල් වල බිත්ති සරසගන්න බෞද්ධ චිත්‍ර තිබුනේ නැ,නමුත් අනිකුත් ආගමිකයන්ට තිබුනා (ක්‍රිස්තියානි උදවියට) මේක ලොකු අඩුපාඩුවක් හැටියට දැකපු සාර්ලිස් මාස්ටර් තමයි මේ වැඩේට මුලින්ම අත්පොත් තියලා වැඩේ පටන් ගත්තෙ,මේ චිත්‍ර වලින් එ යුගයේ පරිහානියට යමින් තිබුනු බුදු දහම - නැවත නගා සි‍ටුවිමට පි‍ටුහාලක් උනු බවත් බොහෝ විචාරකයින්ගේ මතයයි,එහෙම ගත්තාම මෙවාට මිල කරන්න බැරි වටිනාකමක් තියනවා.

මේ චිත්‍ර ටික මම දාල තියෙන්නෙ ෆ්ලිකර් වල,මම ගත්තු කොලිටි එකටම තමා මම ෆයිල් අප් කරලා තියෙන්නෙ,සැහෙන හොඳ කොලිටි කොපියක් බාගන්න ඔනේ නම් මගේ අකවුන්ට් එකට ගිහින් තියන උපරිම තත්වය තොරලා බාන්න - මම Free User කෙනෙක් නිසා හොඳම තත්වයේ තියන ඔර්ජිනල් කොපිය නම් බාන්න Flickr එකෙන් දෙන්නෙ නැ.

මම මොන චිත්‍රයක් / ඡායාරූපයක් දැම්මත් All Right Reserved දන්නෙ නැ,දාන්නෙ Creative Commons යටතේ,එක නිසා මේ චිත්‍ර වලින් ඔන එකක් කරගන්න - එත් එකක් මෙවාගෙන් ප්‍රින්ට් ගහලා Antique හැටියට විකුණන්න නම් හදන්න එපා - කොටින්ම මෙවා මුදල් කරන්න යන්න එපා,මම එහෙම කිව්වෙ එහෙම කරන අය ඔන තරම් මේ ලංකාවේ ඉන්න නිසා - එහෙම කරා කියලා මට කිසි අවුලක් නැ - එත් මම කැමති නැ එහෙම,මෙවාගෙන් කොපිස් අරන් පිනට දෙනවා නම් මම හරිම කැමතියි - ඔන්න ඔන දෙයක් කර ගන්න :cool:

NOTE: Permission Granted to Copy, Publish, Broadcast or Post any of my Photos, but Please Credit "Photo by 001flyD" If you can - Thanks :D


Queen Maya's Dream - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Prince Siddhartha Walking on The Lotus Flowers on The Day of His Birth - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Brahmin Kondanna's Prediction
by 001flyD, on Flickr


Prince Siddartha Proving His Proficiency In Archery 1 - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Prince Siddartha Proving His Proficiency In Archery 2 - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Discovering The Misery of The Worlds Pleasures - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Prince Siddhartha Renouncing Worldly Pleasures - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Sujatha Offering Alms 1 - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Sujatha Offering Alms 2 - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Unsuccessful Attempts By The Mara Daughters 2 - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Unsuccessful Attempts By The Mara Daughters 1 - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


Buddha In Parileiya Forest - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


The First Preaching of Damsak At Isipatanaramaya
by 001flyD, on Flickr


The Preaching of The Abidhamma To The Gods - Maligawage Sarlis Master
by 001flyD, on Flickr
..................................................


The First Enimity of Devadattha - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


King Wessantara Giving Away His Children - Maligawage Sarlis Master
by 001flyD, on Flickr


The Gods Imploring Their Supreme Santhusitha To Incarnate For Buddha Hood - Maligawage Sarlis Master
by 001flyD, on Flickr

සැමට තෙරුවන් සරණයි !!!
These links are not working at the moment.
If possible can you plz share them.
these photos are invalubale one