US Says Free Fonseka, Warns Government

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම දුන්න ඇති -රෙප් එකක් නැ.දුන්න කෙනාව අල්ල ගන්න, GTRZ අයියගෙන් අහන්න මම දුන්නද කියල එතකොට හරි :yes::yes:

    අනේ මනුස්සයො ලොක බැංකුව අද දුවන්නෙ කාගේ සල්ලි වලින්ද චිනය සහ රැසියාවෙ සල්ලි වලින් ලගදිම ලෝක බැංකු හෙඩි ඔපිස් එක චිනෙට යනව :yes: නොදන්න ආර්ථික විදා්‍යාව ගැන කතාකරන්ඩ එපා කියල මම ඉස්සල්ලාති කියුව :lol::lol::lol: චිනය සහ රැසියාවෙන් හිගාකන සුද්දය කොහෙද බන් අපිට දෙන්න සල්ලි තියෙන්නෙ :lol::lol::lol: දැන් කවුද ගොන් වස්ස :lol::lol::P හමුදාවද ලොකු පොළෙවද ලොකු???? ( වර්ග ප්‍රමානයෙන් නෙමේ) ඔයාල දන්න රට :P:P

    hikz china walata yana nisada imf 1n loan 1 illuwe eka okkoma dannawa man press release uth damma. ubai banz gon wassa. americawa nathnam chinath na uba nodana ratawal wala economy gana kiyanna epa. china wala export karana hada production 1n 40% yanne usa. usa nati unoth china trade iwarai.:P:P polawada loku hamudawada loku kiyla ahnawanam ube gon wassata kiyapan u wadde dumindatath eka kiyla:P:D:P mahinday fonsekata dana gahala wadina one. fonseka yudde iwara kale nathnam minissu mahindawa elawane 2010di ballekta gal gahanawa wage:D:D:D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    if this is true , this could turn out very bad for every citizen in this country.Not just for MR or his supporters.
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    hikz china walata yana nisada imf 1n loan 1 illuwe eka okkoma dannawa man press release uth damma. ubai banz gon wassa. americawa nathnam chinath na uba nodana ratawal wala economy gana kiyanna epa. china wala production 1n 40% yanne usa. usa nati unoth china trade iwarai.:P:P polawada loku hamudawada loku kiyla ahnawanam ube gon wassata kiyapan u wadde dumindatath eka kiyla:P:D:P mahinday fonsekata dana gahala wadina one. fonseka yudde iwara kale nathnam minissu mahindawa elawane 2010di ballekta gal gahanawa wage:D:D:D

    :yes::yes::yes: If the Dollar goes down so does China , All the US Bonds are taken by China , Munta pissu ban lol :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලංකාවට Warns කරන්න americawa. ඒවා කොහෙද . මන් රැට හිලරි එක්ක ඒ ගැන බලාගන්නම්කො:frown:
     
    • Like
    Reactions: elakiri119

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbala wage eunta thamai niyama modayo kiyanne.. americawa bora diye maalu baanna hadanawa kiyala thopilata penne na. umbala bath kana mee harak wage hoyyaa! gaala hariyanne naha booruwo. molayak labila thiyenne kalpana karala buddyen hithannai..

    Suddonta umbala puka deegena hitiyata api ehema na.. Ane America wa asadaraneta wiruddawa nagee sitinawa..lu tho wage gon naambek yako moda meeharakek... kisi dawasaka oya raten atha danne mee kadaddi atha lewakanna nemei.. umbala SF eliyata gannawanam redda ussannath lahasthie, kalisama paath karannath lahasthie suddata... Yudde iwara karanna hadaddi eka nawaththanna maddata panala atha danna haduweth okunma thamai.. Mahindage wada piliwela poddak hari hari giya nisa goda giya kiamu. eath mahindath SFth dennama ekai.. SF satha. Mahindath Satha. SF ge dan paliganeeme adahasak thiyenne. ekata me ape ratath wandi gewanna wenne eelangata.. Mahinda kapatiyek. degolloma ekai...

    Mama kiyanne redda ussanna epa suddata.. molayak nathi mee harak umbala wage

    Machan sudda kiyanne kauda. Chine iraneth suddo da. Indiawa ? Lankawa ai imf eken naya ganne. Ai adara ganne japanen. Eh gollo kauda. Ai api eh ratawalata apanayanaya karanne. Pahadala deepan.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :yes::yes::yes: If the Dollar goes down so does China , All the US Bonds are taken by China , Munta pissu ban lol :D

    dont worry mach thy dnt evn knw basic fundamentals f d economics. thy r kids f mahinda who dznt evn knw wht a monetary policy means. took companies which r listed in stk mkt lossing d credibility nw d foreigners taking bk d invested money so rupee goes dwn n mahinda tried 2 control while lossing d holdings of reserves. finally nowhere 2 go and 2 get d loan devalued d rupee. these idiots only knw wht mahinda tells poor fellows. simply china cant survive without us.:P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.

    හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.:rolleyes: මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.

    ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?:eek:

    ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
    :sorry:

    සාක්ෂි සහිතව මේ රටේ හාමුදුරුවරු අහිංසක ජනතාව දහස් ගණනින් මරපු එවුන් නිදැල්ලේ ඉන්න එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන්?:sorry:

    එතුමාව නිදහස් කරලා දාල එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මත් කමක් නෑ වසර කිහිපයකට මේ වගේ බලු වැඩ නොකර.රටක් බෙරගනිපු යුධ වීරයා හිරේට දාල නිදහස සමරන්නෙ රෙද්දක් ඇඳගෙනද?

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hikz china walata yana nisada imf 1n loan 1 illuwe eka okkoma dannawa man press release uth damma. ubai banz gon wassa. americawa nathnam chinath na uba nodana ratawal wala economy gana kiyanna epa. china wala export karana hada production 1n 40% yanne usa. usa nati unoth china trade iwarai.:P:P polawada loku hamudawada loku kiyla ahnawanam ube gon wassata kiyapan u wadde dumindatath eka kiyla:P:D:P mahinday fonsekata dana gahala wadina one. fonseka yudde iwara kale nathnam minissu mahindawa elawane 2010di ballekta gal gahanawa wage:D:D:D

    හරියටම හරිනෙ,බොහෙම හොදයි කෘතිමව චිනේ මුදලෙ අගයත් තියාගෙනන ඉන්නෙ.ඇමරිකාවේ සාරය උරාබොන බුවල්ලා තමයි චිනය අන්තිමට ඇමරිකාවට ඉතුරැ වෙන්නෙ රොඩිඩ විතරයි.ඒකත් ඇමරිකන්කාරය දන්නව ඒකයි පිස්සු හැදිල වගේ දගලන්නෙ යුවාන් එක පාකරන්ඩ කියල.පාකරයි චිනේ බලන් හිටපල්ල.:lol::lol::lol::lol: 2005 අපි ජනාධිපති කරේ යුද්ධය කරන්ඩ තමයි.2005 රනිල්ට නේද චන්දෙ දුන්නෙ :lol::lol::lol: ෆොන්සේක යුද්ධෙ කරපු හින්ද තමයි චනේට පැන්නෙ ? හමුදාපති කරේ රනිල්ද ෆොන්සේකව,ආයුධ ගෙනත් දිල තියෙන්නෙ ඇමරිකන්කාරය. පවි බන් උබල දන්නෙ බුරන්ඩ විතරයි :P:P:P:lol::lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන්ව එල්ලන්න ඕනෙත් නෑ,මෙතුමාව හිරේ දාන්න ඕනෙත් නෑ.පලිගන්න ඕනේ නම් ප්‍රජා අයිතිය අහෝසි කරලා දාන්න තිබ්බ මොකක් හරි බොරු නඩුවක් දාල(අසාධාරණ උනත් දැන් කරන බලු වැඩේට වඩා ඒක හොඳයි).මොකද ඒව මහින්දට බැරි දේවල් නෙමෙයිනේ :P මොකද ඔච්චර ෆොන්සේකා නිදහස් වෙනවට බය?:rolleyes:

    එකම තමයි මචන් අපිත් මේ උදේ දවල් වැඩ කරන වෙලාවේ පොඩි බ්‍රේක් එකක් අරගෙන මුන්ට කියන්නේ. හොඳයි මෙහෙම හිතපන්කෝ. හොඳයි එදා සරත් ඕන පුකක් කියලා ඔය නඩු තීන්දුව දුන්න දවසේ ඔය ඔක්කොම ඇත්ත කිව්වනම් බොරුවට හරි මොකද වෙන්නේ? ඒ ගැනත් හිතුවද? හිරේට යනකන්ම කිව්වේ එහෙම එකක් කිව්වේ නැහැ කියලනේ. මහින්දගේ ආණ්ඩුවමනේ පුන පුනා කියන්නේ ඔහොම කිව්වා කිය කියා. එහෙම බලනකොට සරත් කාවත් එයාගේ පාවලා දෙන්නේ නැහැ. වෙන එකෙක් නං මෙලහකටත් ඔය ටික කරලා ඔක්කොම ගස් පලයන් කියලා. ආණ්ඩුවම පොඩි තුවාලේ ලොකු වනයක් කරගත්තා මචන්. දැන් එක පැරිලා වැඩි. ආණ්ඩුවම තමයි හමුදාව පාවලා දෙන්නේ.
     
    ඉතින් ෆොන්සේක එක නේනමි කියුවෙ.ආයේ කයුවත් එකම තමයි කියන්ඩ වෙන්නෙ,අමුතු දෙයක් නැ. සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තියන්ඩ කියුව කියල. වනයක් වෙන්ඩ දෙයක් නැ ඒක තමයි ලොකුම වනේ.:lol::lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    reputation_neg.gif
    US Says Free Fonseka,... 11-25-2011 02:24 PM -4
    -4 kiyala rep kapuwata echchara kapila naane :(

    මම කපන්නද.. :P:lol:
     
    xibit

    Member
    Jun 12, 2007
    756
    7
    0
    42
    italy
    ane palayan ban yanna

    දැන් උබලා කියන්නේ ෆොන්සේකා කිව්වා කථාව හරි කියලා ද?අපේ විරෝදාර හමුදාව පවා දුන්න එක හරි ද??

    කරපු වැරැද්දට දඩුවමක් මේ දුන්නේ.රට වෙනුවෙන් කලේ..

    ethakota KARUNA AMMAN LA.KP LA maw biwa nidahas karala dunnada? ane palayan ban yanna..
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Ubala methana mara gaththa kiyala SF nodahas wennewath, MR ta mukuth wennewath nehe........................... !!!!:yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හරියටම හරිනෙ,බොහෙම හොදයි කෘතිමව චිනේ මුදලෙ අගයත් තියාගෙනන ඉන්නෙ.ඇමරිකාවේ සාරය උරාබොන බුවල්ලා තමයි චිනය අන්තිමට ඇමරිකාවට ඉතුරැ වෙන්නෙ රොඩිඩ විතරයි.ඒකත් ඇමරිකන්කාරය දන්නව ඒකයි පිස්සු හැදිල වගේ දගලන්නෙ යුවාන් එක පාකරන්ඩ කියල.පාකරයි චිනේ බලන් හිටපල්ල.:lol::lol::lol::lol: 2005 අපි ජනාධිපති කරේ යුද්ධය කරන්ඩ තමයි.2005 රනිල්ට නේද චන්දෙ දුන්නෙ :lol::lol::lol: ෆොන්සේක යුද්ධෙ කරපු හින්ද තමයි චනේට පැන්නෙ ? හමුදාපති කරේ රනිල්ද ෆොන්සේකව,ආයුධ ගෙනත් දිල තියෙන්නෙ ඇමරිකන්කාරය. පවි බන් උබල දන්නෙ බුරන්ඩ විතරයි :P:P:P:lol::lol::lol:

    mata 2005 chande tibbe na ube naki mole:lol::lol::lol: mahinda wagem a gon wassek uba:P:P mahinda thama fonsekawa hamudapathi. mahinda danagea hitiya mahindayata kisima deyak ba. fonseka yudde karoth 2010 next election 1n dinana puluwan ehema natnam no chance kiyla mokada mahindayata economy eke kisima deyak danne na.china 2parak appreciate kara us kiyla uba danne natnam hoyala blpan:lol::lol: mahidaya wage liyla dena budget 1 ka witRAK NOKIYA:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ෆොන්සේක එක නේනමි කියුවෙ.ආයේ කයුවත් එකම තමයි කියන්ඩ වෙන්නෙ,අමුතු දෙයක් නැ. සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තියන්ඩ කියුව කියල. වනයක් වෙන්ඩ දෙයක් නැ ඒක තමයි ලොකුම වනේ.:lol::lol::lol::lol:

    ඔය කිව්වේ. මහින්ද කියන්ඩ ඕනේ ටිකම. :P

    සරත් නැහැ කිව්වේ නැහැ කිව්වම මහින්ද ඔව් කිව්වා ලු. කෝ ඉස්සර ඔය ෆ්‍රෙඩ්රිකා ඇන්ටි කියපු බොරු නිවුස් වලට නඩු දාපු අය ඇයි මේ බොරු නිවුස් එක ඇත්ත කරගෙන දඟලන්නේ? කොහොමත් වාසි පැත්තට හෝයියා. :yes::yes:

    මහින්ද එතන හිටියා වගේ කියන්නේ. කෝ දැන් ඔය ටේප්, නොට් පොත? :dull: ඔය දෙක පදනම් කරගෙනනේ ඔය නඩුව දැම්මේ? දෙරණ එකේ වීඩ්යෝ එක ඕනේ විදියට එඩිට් කරපු එකක්නේ. ඔය කෙස් එක ලස්සනට ශේප් කරා රජීව් විජයසිංහ. එත් මහින්ද බැලුවේ ඕකෙන් මහින්දගේ චන්ද වැඩි කරගන්න මිසක් රට ගැන හිතුවේ නැහැ. එකයි අද මේ ඔක්කොම අනාගෙන ඉන්නේ.

    සරත්ට ඔය ඔක්කොම බොරුවට හරි ගස් යවන්ඩ තිබුණා චන්දෙට කලින් ඇමරිකාවේ ගිය වෙලාවේ. එතකොට වත් සුද්දට පුක දුන්නේ නැනේ? ඒවා මතක් කරලා බලපන් මචන්. :)