එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.
හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.

මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.
ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?
ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
සාක්ෂි සහිතව මේ රටේ හාමුදුරුවරු අහිංසක ජනතාව දහස් ගණනින් මරපු එවුන් නිදැල්ලේ ඉන්න එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන්?
එතුමාව නිදහස් කරලා දාල එතුමාගේ ප්රජා අයිතිය අහෝසි කරලා දැම්මත් කමක් නෑ වසර කිහිපයකට මේ වගේ බලු වැඩ නොකර.රටක් බෙරගනිපු යුධ වීරයා හිරේට දාල නිදහස සමරන්නෙ රෙද්දක් ඇඳගෙනද?