US Says Free Fonseka, Warns Government

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    therumak ne ban me wage mahindage waththe thankola kana harakta owa kiyala deela. mun danna economics ne, munta hari choon rupiyala baldu karama, rata anagathe di wenne mokkada kiyala hithanna tharam molayak ne, danna ekama de, Mahinda weeraya, eya monawa karath api katay pukay wahagena inna oni kiyana eka, time waste karanna me wage harak ekka katha karapalla, neththam mungen ganna ethi deyak ne, mun hari desha mamaka desha premi janathawak ne,
     
    • Like
    Reactions: rochel1977

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.

    හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.:rolleyes: මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.

    ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?:eek:

    ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
    :sorry:

    සාක්ෂි සහිතව මේ රටේ හාමුදුරුවරු අහිංසක ජනතාව දහස් ගණනින් මරපු එවුන් නිදැල්ලේ ඉන්න එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන්?:sorry:

    එතුමාව නිදහස් කරලා දාල එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මත් කමක් නෑ වසර කිහිපයකට මේ වගේ බලු වැඩ නොකර.රටක් බෙරගනිපු යුධ වීරයා හිරේට දාල නිදහස සමරන්නෙ රෙද්දක් ඇඳගෙනද?

    SO true machan...
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    go US go

    ජයාවේවා ජනරාල්ට කෙලවේවා මහින්දයට!

    go US go
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    go US go

    ජයාවේවා ජනරාල්ට ප්‍රවේවා මහින්දයට!

    go US go

    :lol::lol::lol::lol: නියමයි ඒ එක්කම ශවේනද සිල්වට,ජගත් ඩයස්ට,චාගි ගාල්ලගේට,ප්‍රසන්නද සිල්වට කෙලවෙන හැටිත් බලාගෙන ඉමු. හරිම හොදයි :yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපේ රටට ඇමරිකාව හොට නොදානවනම් හොඳයි.

    එළිපිට මිනීමරපු, හාමුදුරුවරු මරපු කොටියා හමුදා ආරක්ෂාව ලබාගෙන සුර සැප විඳීනවා
    අවසාන මොහොත දක්වාම ත්‍රස්තවාදී නායකයා වෙලා හිටි K.P. ආරක්ෂක ලේකම් එක්ක පාර්ටි දානවා.
    අනේ උකේ කිව්වලු. උන්ට කිසි නඩුවක්වත් දඬුවමක්වත් නෑ.
    රට බේරගන්න හමුදාව මෙහෙයවපු පුද්ගලයාව අද හිර බත් කනවා.
    නීතියනම් හැමෝටම නීතියක් තියෙන්න ඕනේ.
    කුඩු දුමින්දව රට යැව්වා, රජයට අදින විනිසුරු වරු නඩු අහලා රජයට ඕන තීන්දු දෙනවා
    ලංකාවේ ඉන්න එක මට දැන් කළකිරිලයි තියෙන්නේ :(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.

    හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.:rolleyes: මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.

    ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?:eek:

    ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
    :sorry:

    සාක්ෂි සහිතව මේ රටේ හාමුදුරුවරු අහිංසක ජනතාව දහස් ගණනින් මරපු එවුන් නිදැල්ලේ ඉන්න එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන්?:sorry:

    එතුමාව නිදහස් කරලා දාල එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මත් කමක් නෑ වසර කිහිපයකට මේ වගේ බලු වැඩ නොකර.රටක් බෙරගනිපු යුධ වීරයා හිරේට දාල නිදහස සමරන්නෙ රෙද්දක් ඇඳගෙනද?
    :cool::cool::cool::cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol::lol::lol::lol: නියමයි ඒ එක්කම ශවේනද සිල්වට,ජගත් ඩයස්ට,චාගි ගාල්ලගේට,ප්‍රසන්නද සිල්වට කෙලවෙන හැටිත් බලාගෙන ඉමු. හරිම හොදයි :yes:

    ay karuna amman pilliyan kp tath kela wei. ube mahindaya karunawa dan deputy chairman karalane inne :lol::lol: ane yako inna ewun elawala kotiyata denawa deputy kama.hamudawe un salute gahanawa karunata .mahindaya mariyan:P:lol::lol::lol::P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    එතුමා කිව්වේ සුදු කොඩි අරං ආපු අයට වෙඩි තියන්න කියල එතුමාගේ අනුදැනීමකින් තොරව අනකිරීම් සිදුවෙලා තියෙනවා කියල එතුමාට ඒක තවත් අයගෙන් දැනගන්න අහන්න ලැබුන කියලනේ.ඕකනේ උඹල ඔය නඩු දාල එතුමාව හිරේ දැම්මේ.

    හොඳයි කියපන් කොහේ හරි පලාතක ගෑනියෙක් දුෂණය කරනවා.මට ආරංචියක් එනවා ඒක කලේ සුනිමල් කියල එකෙක් කියල.:rolleyes: මං කියනවා ඔන්න සුනිමල් කියල එකෙක් ගෑනියෙක් දුෂණය කරා කියල මට කට්ටියගෙන් දැනගන්න ලැබුන කියල.

    ඊට පස්සෙ මෙන්න සෙට් එකක් ඇවිත් මාව අල්ලන ගිහින් මට නඩු දාල හිරේ දානව දුෂණය කරපු එකා ආතල් එකේ ඉන්නවා?:eek:

    ඕකෙ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන් මට
    :sorry:

    සාක්ෂි සහිතව මේ රටේ හාමුදුරුවරු අහිංසක ජනතාව දහස් ගණනින් මරපු එවුන් නිදැල්ලේ ඉන්න එකේ තියෙන සාධාරණත්වය මොකද්ද කියපන්?:sorry:

    එතුමාව නිදහස් කරලා දාල එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මත් කමක් නෑ වසර කිහිපයකට මේ වගේ බලු වැඩ නොකර.රටක් බෙරගනිපු යුධ වීරයා හිරේට දාල නිදහස සමරන්නෙ රෙද්දක් ඇඳගෙනද?

    well said bro !!! :yes::yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අහ්. මන් නැති ටිකෙ පොන්සෙකාගෙ ගොට්ටො ටික උඩ ගිහිල්ල තියන තරම. හරකුනෙ. ඇමරිකාව ෆොන්න්සෙක release කරන්නෙ නැ. කරන්න්ත් බැ. දැන් උඩ පනින්නෙ නැතුව හිටපල්ල. release කරපු දවසට නටපල්ල. තව අවුරුදු 3 කින් :P:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ෆ්‍රෙඩ්රිකා ඇන්ටි කොහෙද දන්නේ නැනේ? මාරු අප්පා. උන්ට නඩුත් නෑ බඩුත් නැහැ. :rolleyes::rolleyes:

    fedrica.jpg
    :rofl:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    :angry: angry:

    ape ewunta dan oka ne karaganna ona wela thibune..ape ewun illan kawe...thuk nodakin mehemath ewun.ratakma pawa dunna ewunta hena 7k nemei itawath wada gahanna one

    Baya wenna epa ban... Kawru nathath president ratata aadareine.. Fonsekawa eliyata daala rata bera gani...

    Simple Plan.....
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හරි මචන් පොන්සේකට ඇහුන දෙයක් කියමුකෝ....
    මචන් වගකීමක් දරපු පුද්ගලයෙක් වශයෙන් තමන්ට කවුරුහරි දෙයක් කියපු පළියට ඒවා ප්‍රසිද්ද තැන් තැන් වල කියන්න පොන්සේකා මෝඩයෙක්ද????
    මචන් අර ලිඳ සංගමේ ගෑනුත් ඔයවගේ.... ඇහුන දෙයක් කියවනවා...

    Oya wage eewa madya sakachcha waladi ahana aya ethakota modayoda ?? Kumanthrana karayoda ??

    Hari presidentgen kawru hari dan ahuwanam oya gana eyaa mokak kiyai kiyalada umba hithanne ??
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    umbala wage eunta thamai niyama modayo kiyanne.. americawa bora diye maalu baanna hadanawa kiyala thopilata penne na. umbala bath kana mee harak wage hoyyaa! gaala hariyanne naha booruwo. molayak labila thiyenne kalpana karala buddyen hithannai..

    Suddonta umbala puka deegena hitiyata api ehema na.. Ane America wa asadaraneta wiruddawa nagee sitinawa..lu tho wage gon naambek yako moda meeharakek... kisi dawasaka oya raten atha danne mee kadaddi atha lewakanna nemei.. umbala SF eliyata gannawanam redda ussannath lahasthie, kalisama paath karannath lahasthie suddata... Yudde iwara karanna hadaddi eka nawaththanna maddata panala atha danna haduweth okunma thamai.. Mahindage wada piliwela poddak hari hari giya nisa goda giya kiamu. eath mahindath SFth dennama ekai.. SF satha. Mahindath Satha. SF ge dan paliganeeme adahasak thiyenne. ekata me ape ratath wandi gewanna wenne eelangata.. Mahinda kapatiyek. degolloma ekai...

    Mama kiyanne redda ussanna epa suddata.. molayak nathi mee harak umbala wage

    :P
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මචං උඹ බීලද ඉන්නෙ??? මමත් කියල තියෙන්නෙ උඹ කියල තියෙන ඇමරිකාවෙ යටින් දෙන ගේම්ස් ගැන තමයි උඹට වඩා වැදගත් විදිහට... තව පාරක් කියවල බලපං මම කියල තියෙන දේ... :yes:

    ජාත්‍යාලයෙන් අන්ධ වෙලා බං.. :P:P:P
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    අපේ රටට ඇමරිකාව හොට නොදානවනම් හොඳයි.

    එළිපිට මිනීමරපු, හාමුදුරුවරු මරපු කොටියා හමුදා ආරක්ෂාව ලබාගෙන සුර සැප විඳීනවා
    අවසාන මොහොත දක්වාම ත්‍රස්තවාදී නායකයා වෙලා හිටි K.P. ආරක්ෂක ලේකම් එක්ක පාර්ටි දානවා.
    අනේ උකේ කිව්වලු. උන්ට කිසි නඩුවක්වත් දඬුවමක්වත් නෑ.
    රට බේරගන්න හමුදාව මෙහෙයවපු පුද්ගලයාව අද හිර බත් කනවා.
    නීතියනම් හැමෝටම නීතියක් තියෙන්න ඕනේ.
    කුඩු දුමින්දව රට යැව්වා, රජයට අදින විනිසුරු වරු නඩු අහලා රජයට ඕන තීන්දු දෙනවා
    ලංකාවේ ඉන්න එක මට දැන් කළකිරිලයි තියෙන්නේ :(

    lol ehenam vena rataka palayan bun siravata... ane ane ubala vage un.. koheda dabaneda ??