හරි මචන් පොන්සේකට ඇහුන දෙයක් කියමුකෝ....
මචන් වගකීමක් දරපු පුද්ගලයෙක් වශයෙන් තමන්ට කවුරුහරි දෙයක් කියපු පළියට ඒවා ප්‍රසිද්ද තැන් තැන් වල කියන්න පොන්සේකා මෝඩයෙක්ද????
මචන් අර ලිඳ සංගමේ ගෑනුත් ඔයවගේ.... ඇහුන දෙයක් කියවනවා...
උඹල හිරවෙනකොට හැමදාම කරේ පොන්නසේකා,රට පාවා දෙන්න, චීත්ත කේස් එක කියල මඩ ගහන එක විතරනේ බං.ඔප්පු කරගන්න සාක්ෂියක් නැති වෙනකොට උඹල මඩ ගහනවා ඉඳගෙන. ළිඳ ළඟ සංගමේ තව හොඳයි උඹලට වඩා


ප්‍රසිද්ධ තැන් වල රටේ වගකිවයුතු දේශපාලනඥයෝ මිනීමාරගන්න පක්ෂෙකට ආවඩන ගමන් අනිත් අයගේ වගකියයුතු කම ප්‍රශ්න කරන එක හරි විහිඋවක් නේද යාළුවා?









)