HELP sri lankan actress!

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Michelle rimes.ge photo ekak hambunoth mata ewanna...meya photo ekakwath den neha....

eyage den tawama jewathun athara innawada? mata aranchiyak awa eya jiwathun athara neha kiyala.....
eyage muna pichune Acid paraharayakinda,Kotte gini aranda.
 

sanhen143

Active member
  • Oct 14, 2011
    123
    37
    28
    mamath a kella awuru gananawakma hewwa ban ath hoya ganna beri wuna, oya burn scene aka wechcha dawas wala pathere letter akak giya meta awrudu 10 witara issara ,mata ada kalkirina jewithe....achchara lassana kella kochara wirupi welada kiyala. aya udaw illala tibba plactic surgen akakata.ath ban mata a dawas wala salli tibbe ne ,tibbanam rs.1000 denawa.mamath asai a kella gena vistarayak denaganna.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මිශෙල් රයිමස් ගේ කිසිම තොරතුරක් නැහැනේ බං ...මම ගුගල් එක පිරුවා..ඒත් නැහැ බං....පින්තුරයක් වත් නැහැනේ...අඩුමගානේ ඩ‍්‍රමා එක ගැනවත් කිසිම තොරතුරත් වත් නැහැ...
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Michelle Reimers
    Ekwatte Rd
    Mirihana
    Nugegoda

    Gedara nam danne ne. Eth Jubili Post eka langa thiyana Super Markets walata enawa nithara. Mama dekala thiyanawa.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිචෙල් කියන්නෙ දක්ශ නිරූපිකාවක් වගේම හොද නිලියක්.. නමුත් පවුල් පසුබිම සහ වෑරදි ක්‍රියාකාලාපයන් නිසා ඈය ඈයගේම ජීවිතය විනාශකරගත්තා.. විශේසයෙන් ගමෙන් පවා යන්න සිද්දාවුනා..

    ඔය සිගරට් කතාව බොරුවක්.. ඈත්ත ඈසිඩ් ප්‍රරහාරයක් නිසා මූන පිච්චුනබවයි..
    මිරිහාන පරදේශයේ (ජුබිලි කනුව ඈය ජීවත්වෙනව..

    අපරදේ හොද ගමනක් යන්න තිබුන කෙනෙක්මිචෙල් කියන්නෙ දක්ශ නිරූපිකාවක් වගේම හොද නිලියක්.. නමුත් පවුල් පසුබිම සහ වෑරදි ක්‍රියාකාලාපයන් නිසා ඈය ඈයගේම ජීවිතය විනාශකරගත්තා.. විශේසයෙන් ගමෙන් පවා යන්න සිද්දාවුනා..

    ඔය සිගරට් කතාව බොරුවක්.. ඈත්ත ඈසිඩ් ප්‍රරහාරයක් නිසා මූන පිච්චුනබවයි..
    මිරිහාන පරදේශයේ (ජුබිලි කනුව ඈය ජීවත්වෙනව..

    අපරදේ හොද ගමනක් යන්න තිබුන කෙනෙක්
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මිශේල් රයිමස් එ කියන්නේ තවම ඉන්නවා නේද'.මිශේල් රයිමස්ව නැවත ආර්ට් ෆීල්ඩ එකට ගන්න පුළුවන්නම් හොඳයි.එයාට පුළුවන්නම සරපොර්ට් එක්ක දිලා...ගොඩක් දක්‍ෂ කෙනෙක්:)හැබයි එයා තවම පරක්කු නැහැ
     
    Last edited:

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    Well i was really small like 5 or some thing, we used to have a apartment rented out to her cousins and she used to visit regularly, the acid story is the true one according to them. She has a daughter also now, lives in jubilee post.

    31766_1489474639226_1304785979_31373356_6244143_n.jpg


    385030_272321019479443_100001046414344_834192_153859025_n.jpg


    31981_110711195640427_100001046414344_79178_1742960_n.jpg



    This is her now though :(

    310793_272204546157757_100001046414344_833843_119788181_n.jpg
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    eki mona unath mooda wadak kale :dull: ekko shape eke maru wela enna tibba nikan wada penanna gihilla mulu jeewithema iwarai :nerd: eya danaganna one oya wage place walata giyama oya wage cn walata muhuna denna wenawa kiyala anika kellath lassanai ne :rolleyes:

    ඔව බන් ..අනික ඔයා අනුරුද්ද රත්වත්තේ ගේ පුතාලා .. හෙන ජරා උන්.. උන්ට නඩු හිටන් තිබුණා... යකෝ එකී රගපාන කොට මට අවරුදු 10 ක් විතර ඇති .. මම ඒ කලේත් ඒකිට පට්ට අසයි බන්... :love: මම ඒ කලේ ඒකිට හෙන පිස්සුවෙන් හිටියේ
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    eki mona unath mooda wadak kale :dull: ekko shape eke maru wela enna tibba nikan wada penanna gihilla mulu jeewithema iwarai :nerd: eya danaganna one oya wage place walata giyama oya wage cn walata muhuna denna wenawa kiyala anika kellath lassanai ne :rolleyes:

    what you said is right machan... owa illan kana scene thamai... kohomath hithin hediyaawa thamai oya hugak scene walata root cause eka... club asse ringanneheney ithin hedichcha un... :D owalata giyaama ithin oya wage scene edena eke loku pudumayak nehe..

    anyway, sad to see how it has ruined her...