Indian Karayonge PISSU WIKARA.. :D

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    The craziest thing you'll ever see on the web

    mata nam sirawata pissu haduna meka dakkama.. hope you guys also will like it! :)


    Please add a BUMP or comment machanla. Elakiri එකෙ ඉන්න හැමොටම බලන්ඩ පුලුවන් වෙන්න උදව්වක් හැටියට...


    හොන්දය් නම් සලකලා ගියාට කමකුත් නැහැ.. :P

    meka mage first post in elakiri which includes a video. ;)

     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ගොඩක් Views තියෙනවා... හැබැයි Replies තමා නැත්තෙ.. :( බලන කට්ටිය bump එකක් වත් දලා යන්නකො.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    කාලකන්නි.. පිස්සු කියල මරන්න යැ... ඔච්චරම ආසනම් හමුදාවට යන්න එපයි... නිකන් මිනිස්සුන්ට පෙන්න බහුබූත කරන්නේ.... හදපු දෙමවු පියන්ටත් ඔව්ව දකිනකොට දුක ඇති...:angry::angry::angry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කාලකන්නි.. පිස්සු කියල මරන්න යැ... ඔච්චරම ආසනම් හමුදාවට යන්න එපයි... නිකන් මිනිස්සුන්ට පෙන්න බහුබූත කරන්නේ.... හදපු දෙමවු පියන්ටත් ඔව්ව දකිනකොට දුක ඇති...:angry::angry::angry:


    ඒකනම් ඇත්ත :) හැබැයි ඒකත් talent එකක් නේද :)