Sinhala kattiyata badu paket wenawa lagadima.meka balapalla ikmanata

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ehenam kiyapan balanna SL vs Pak cricket match ekak yanakota 80-90% thambi's support team Pak ? don't tell me I'm wrong cos I saw these tons of times including WC's :angry: :angry: Vijaya india walin awe kiyala SL vs Ind match ekak yanakota api kawruth india walata support karanne na ne :angry: :angry:
kiyapan balanna ara sinhala boys la dennek wa mun sunnath kale ai kiyala ehenam :angry: mona prashne unat me kariyanta mehema iskole yana sinhala kollan dennek wa sunnath karanna kapa kotanna mona kariyada awasara dunne.
kiyapan balanna grease yaka seen eka,hamba mob eken neweida kale :angry: :angry:

According to your fact .. yes it is wrong.. but not all Muslims.. how can you say exact percentages...

මෙතන මුස්ලිම් අනතවදින්ගේ ප්‍රශ්නයක් තියෙනවා තමයි... එත් මම කියන්නේ අපේ පැත්තෙන් වෙන්න ඕන දේ කරන්න ඕනේ... ඊට පස්සේ ඔය අන්තවාදී හමබයන්ට උන් කරන වැරදි වලට දඩුවම් දෙන්න ඕනේ.. මතක තිය ගනින් ඔයා හැම එකම අන්තවාදී නැහැ.. ඉස්සල්ලා අපි අපේ පැත්තෙන් සහෝදරත්වයේ දෑත දිගුකරන්න ඕනේ... අන්තවාදී උන ඕව අහන්නේ නැත්නම් ඒවාට පිළියම එතකොට හොයන්න ඕනේ
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මලෝ, පොඩ්ඩක් නැගෙනහිර, සමන්තුරේ, අම්පාර පැත්තට ගිහින් බලපන්... ඊට පස්සේ කතා කරමු.:no::no::no:

ඔය පති වල වෙලා තියෙන්නේ අපේ උනුයි මුස්ලිම් උන්ගෙයි සම්බන්දතාවය අඩු වෙලා තියෙන එක.. දැන් උන් ඒ පැත්තේ රජ කරන්න පටන් අරන්... එහෙම නෙවේ අපේ උනුත් ඔයා පැතිවල mix වෙන්න ඕනේ.. කට්ටිය ඔක්කොම සාමුහිකව ඉන්න ඕනේ.. මෙවැනි විසදුම් තුලින්වත් ඔය වගේ ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්..මොකද ඊට පස්සේ උන්ට කියන්නත් බැහැනේ උන් මුස්ලිම් කියලා...
 
great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඔය පති වල වෙලා තියෙන්නේ අපේ උනුයි මුස්ලිම් උන්ගෙයි සම්බන්දතාවය අඩු වෙලා තියෙන එක.. දැන් උන් ඒ පැත්තේ රජ කරන්න පටන් අරන්... එහෙම නෙවේ අපේ උනුත් ඔයා පැතිවල mix වෙන්න ඕනේ.. කට්ටිය ඔක්කොම සාමුහිකව ඉන්න ඕනේ.. මෙවැනි විසදුම් තුලින්වත් ඔය වගේ ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්..මොකද ඊට පස්සේ උන්ට කියන්නත් බැහැනේ උන් මුස්ලිම් කියලා...

    මෙහෙමයි මල්ලො,,,ඔය ඕක කරන්න පුලුවන් ලන්කාවෙ සින්හල බුද්දාගමෙ අය වෙනත් ආගම් වලට හරවගැනීමට එරෙහිව මොකක් හරි ක්‍රියාත්මක වෙන්වනම්,,එහෙම එකක් නෑ නෙ,,,කවදාවත් ඔය මිනිස්සු එයලගෙ අන්තවාදි අදහස් අත අරින්නෙ නෑ නෙ,,ඔය අදහස හොදයි අන්න ඒ වගෙ ඒවා රටේ ක්‍රියාත්මක වෙනවනම්,,,අර නිකන් ඉබ්බා දියෙ දැම්මම ඈන්නෑවෙ කිව්ව වගෙ ඔහොම කරපු හටියෙ මුන් සල්ලි දීලා අහින්සක මිනිස්සු ටික උන්ගෙ පැත්තට හර්ව ගනියි,,
     
    එකම ජාතියක් ලෙස ජිවත් උනයි කියලා කොහොමද මිනිස්සු ආගම් වලට හරවා ගැනීමකට ලක්වෙන්නේ... ආගම් වලට හැරවීම නවත්වන්න ආගම් වශයෙන් අපි ශක්තිමත් වෙලා ඉන්න ඕනේ... කොහොමත් ඔය මුස්ලිම් අන්තවාදීන් නම් මේකට කැමති වෙන එකක් නැහැ .. මොකද උන් හිතන්නේ උන්ගේ රට සෞදි අරාබිය කියලා නේ.. අපි උන් එක්ක සහයෝගයෙන් ජිවත් වෙන්න උත්සහ කරමු.. එතකොට කැමති එකා ඉද්යි .. නැති අන්තවාදීන්ට රටෙන් යන්න තමයි වෙන්නේ... මට නම් හිතෙන්නේ මෙහෙම කොරොත් ඔය අන්තවාදී ප්‍රශ්නය බොහෝදුරට අඩු වෙන්න පුළුවන්
     
    watzupdude03

    Member
    Nov 17, 2008
    46
    1
    0
    wesi ge puthala......all these conspiracies are lies and the european countries are trying to start another civil war to send mahinda home, because he is against the power hungry part of the world.....be smart dnt be stupid. once before even there was a rumor going on that the ampara side want to seperate themselves from sri lanka to make some "islamistan" or some shit... all lies!!!!
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ado mara case ekane... ehinam apita karallak gahanda wei wage.... :)

    මොකද බන් මේ කලබල වෙලා... උනුයි අපියි එකාම ජාතියේ අය වෙනවා එච්චරයි... අපි මුස්ලිම් වෙන්න යන්නේ නැහැනේ... අනික එහෙම උනයි කියලා අපි උන් එක්ක හැමිනෙන්න යන්න ඕනේ නැහැ..
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    wesi ge puthala......all these conspiracies are lies and the european countries are trying to start another civil war to send mahinda home, because he is against the power hungry part of the world.....be smart dnt be stupid. once before even there was a rumor going on that the ampara side want to seperate themselves from sri lanka to make some "islamistan" or some shit... all lies!!!!

    yes that is why we should unite as together... there are muslim extremist in those areas but.. this is the solution for that kind of people... coz they are not a another national in sri lanka.. they need to be sri lankan...
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy

    :angry::angry::angry::angry::angry:
    Sri-Lanka-goverment-logo.jpg

    ශ‍්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම පිණිස අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.
    සියළුම ජනතාව ස්වකීය අනන්‍යතාවය ආරක්‍ෂා කර ගනිමින් හා ප‍්‍රවර්ධනය කරමින් එක් ජාතියක් ලෙස ගෞරවණීය හා ආරක්‍ෂාකාරී ලෙස ජීවත්වීම තහවුරු කෙරෙන ශ‍්‍රී ලාංකික ජනතාවගේ එක්සත්භාවය වැඩිදියුණු කෙරෙන සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව සහ එහි ජනතාව බලාත්මක කෙරෙන ප‍්‍රධාන කරුණු තුන පදනම්ව අදාල දේශපාලන හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පියවරක් නිර්දේශ කොට මාස හයක් ඇතුලත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කල යුතු බව එම යෝජනාවෙ අඩංගුව ඇත.

    :(:(:(:(
    මිට වැඩ හොඳයි කොටින්ට කියල අපිව මරෙව්ව නම්... මම නම් කොන කපන්නේ නැහැ නැහැ මයි..... මම පනිනවා මුහුදට... නිකන් නෙමෙයි... ඔය පනත ස්ථිර කරන ලෝන්තවත් ඇදගෙන...
    ඕක කරපු දවසට සිංහලයන් ඉවරයි.ලගදීම සිංහලයන්ට මුහුදේ පනින්න වෙන්නේ.
    :growl::growl::growl::growl:
     
    :rolleyes::rolleyes:
    මෝඩ ආතල්...ඔහොම කරයි කියලා උබ කොන කපාගන්න ගියාට .. අපි නම් එහෙම කරන්නේ නැහැ.. කියලා තියෙන්න මොකද්ද කියලා තේරුම් ගනින්.... එකාම ජාතියක් උනයි කියලා අපි මුස්ලිම් වෙන්නේ නැහැ බන්​
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මුන් ලංකාවේ හැම මිනිහම මුස්ලිම් කරන්නද යන්නේ ? :confused:

    මමනං මැරුවත් අල්ලට නැවෙන්නේ නෑ :no:

    නැහැ බන්.. මෙතන වෙන්නේ... අපේ රටේ ඉන්න මුස්ලිම් උන්ගෙන් ජාතිය මොකද්ද කියලා ඇහුවොත් උන් මොකද්ද කියන්නේ? මුස්ලිම් කියලා... අන්න එක නැති කරන්නයි යන්නේ .. දැන් උන්ට කියන්න වෙන්නේ ශ්‍රී ලංකානු කියලා... දෙමල සහෝදරයන්ටත් එහෙමයි.. අපි ඔක්කොම එකාම ජාතියක් වෙනවා... එහෙම උනයි කියලා අපි උන්ගේ ආගමවත් , උන් අපේ ආගමවත් අදහන්න යන්නේ නැහැ...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    According to your fact .. yes it is wrong.. but not all Muslims.. how can you say exact percentages...

    මෙතන මුස්ලිම් අනතවදින්ගේ ප්‍රශ්නයක් තියෙනවා තමයි... එත් මම කියන්නේ අපේ පැත්තෙන් වෙන්න ඕන දේ කරන්න ඕනේ... ඊට පස්සේ ඔය අන්තවාදී හමබයන්ට උන් කරන වැරදි වලට දඩුවම් දෙන්න ඕනේ.. මතක තිය ගනින් ඔයා හැම එකම අන්තවාදී නැහැ.. ඉස්සල්ලා අපි අපේ පැත්තෙන් සහෝදරත්වයේ දෑත දිගුකරන්න ඕනේ... අන්තවාදී උන ඕව අහන්නේ නැත්නම් ඒවාට පිළියම එතකොට හොයන්න ඕනේ

    එල
    අන්න එ පිලියම් ටික හොයාගෙන ඉට පස්සේ මිත්‍රත්වයේ දෑත් දිගු කරමු
    එතකන් බෑ
    බුද්ධාගමට ගහන මඩ බාල්දි නවත්තන්න පැහැදිලි උත්සහයක් ආන්ඩුවෙන් (උඹලගෙන්) ඕනේ

    එ දෙවල් නෑතිව අපිට පුකත් දීලා වෙඩිත් කන්න ඕන කියන 2.50 පොන්න කතානම් කියන්න එපා

    (තව දෙයක්
    මම දැකලා තියෙනවා උඹ සංහලගේ වරදි විවේචනය කරනවා
    ඇයි උඹ හම්බයින්ව විවේචනය කරන්න බය
    උන් උඹට කපන හින්දද);)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නැහැ බන්.. මෙතන වෙන්නේ... අපේ රටේ ඉන්න මුස්ලිම් උන්ගෙන් ජාතිය මොකද්ද කියලා ඇහුවොත් උන් මොකද්ද කියන්නේ? මුස්ලිම් කියලා... අන්න එක නැති කරන්නයි යන්නේ .. දැන් උන්ට කියන්න වෙන්නේ ශ්‍රී ලංකානු කියලා... දෙමල සහෝදරයන්ටත් එහෙමයි.. අපි ඔක්කොම එකාම ජාතියක් වෙනවා... එහෙම උනයි කියලා අපි උන්ගේ ආගමවත් , උන් අපේ ආගමවත් අදහන්න යන්නේ නැහැ...

    එහෙනං ඇයි මේ අනිත් උන් වෙන දෙය කියන්නේ ? :confused:
    මං නං ඒ දේට විරුද්දයි :angry: ලංකාවේ මුස්ලිම් උන් නාන්නෙත් නෑනේ :sorry:
    තුක්‌ විතරක් කවුරු හරි අහල උන් ශ්‍රී ලන්කන් කිව්වොත් හැමෝම හිතයි ලංකාවේ මිනිස්සු නාන්නේ නෑ කියල :sorry:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    :rolleyes::rolleyes:
    මෝඩ ආතල්...ඔහොම කරයි කියලා උබ කොන කපාගන්න ගියාට .. අපි නම් එහෙම කරන්නේ නැහැ.. කියලා තියෙන්න මොකද්ද කියලා තේරුම් ගනින්.... එකාම ජාතියක් උනයි කියලා අපි මුස්ලිම් වෙන්නේ නැහැ බන්

    එක නම් දන්නවා.... ඒ වුනාට බලපිටිය සහ අනිත් පැති වල වුන දේවල් ගත්තහම මට නම් හිතෙන්නේ අපේ ලොක්කා ටිකක් එයාලගේ පැත්ත ගන්නවා කියලා.... මොකද සිංහල බෞද්ධ කොල්ලෙක් ආගම ජාතිය ගැන කැ ගහනකොට උගේ පිටේ ගහනවා ජාති වාදය පතුරවනවා කියල... අනෙක් ආගම වල අය එහෙම කරනකොට තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් හඬ නගනවා කියලයි ගොඩක් දෙනා කියන්නේ.... :frown::frown::frown: