ehenam kiyapan balanna SL vs Pak cricket match ekak yanakota 80-90% thambi's support team Pak ? don't tell me I'm wrong cos I saw these tons of times including WC's![]()
Vijaya india walin awe kiyala SL vs Ind match ekak yanakota api kawruth india walata support karanne na ne
![]()
![]()
kiyapan balanna ara sinhala boys la dennek wa mun sunnath kale ai kiyala ehenammona prashne unat me kariyanta mehema iskole yana sinhala kollan dennek wa sunnath karanna kapa kotanna mona kariyada awasara dunne.
kiyapan balanna grease yaka seen eka,hamba mob eken neweida kale![]()
![]()
මලෝ, පොඩ්ඩක් නැගෙනහිර, සමන්තුරේ, අම්පාර පැත්තට ගිහින් බලපන්... ඊට පස්සේ කතා කරමු.![]()
ඔය පති වල වෙලා තියෙන්නේ අපේ උනුයි මුස්ලිම් උන්ගෙයි සම්බන්දතාවය අඩු වෙලා තියෙන එක.. දැන් උන් ඒ පැත්තේ රජ කරන්න පටන් අරන්... එහෙම නෙවේ අපේ උනුත් ඔයා පැතිවල mix වෙන්න ඕනේ.. කට්ටිය ඔක්කොම සාමුහිකව ඉන්න ඕනේ.. මෙවැනි විසදුම් තුලින්වත් ඔය වගේ ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්..මොකද ඊට පස්සේ උන්ට කියන්නත් බැහැනේ උන් මුස්ලිම් කියලා...
මෙහෙමයි මල්ලො,,,ඔය ඕක කරන්න පුලුවන් ලන්කාවෙ සින්හල බුද්දාගමෙ අය වෙනත් ආගම් වලට හරවගැනීමට එරෙහිව මොකක් හරි ක්‍රියාත්මක වෙන්වනම්,,එහෙම එකක් නෑ නෙ,,,කවදාවත් ඔය මිනිස්සු එයලගෙ අන්තවාදි අදහස් අත අරින්නෙ නෑ නෙ,,ඔය අදහස හොදයි අන්න ඒ වගෙ ඒවා රටේ ක්‍රියාත්මක වෙනවනම්,,,අර නිකන් ඉබ්බා දියෙ දැම්මම ඈන්නෑවෙ කිව්ව වගෙ ඔහොම කරපු හටියෙ මුන් සල්ලි දීලා අහින්සක මිනිස්සු ටික උන්ගෙ පැත්තට හර්ව ගනියි,,
ado mara case ekane... ehinam apita karallak gahanda wei wage....![]()
ado mara case ekane... ehinam apita karallak gahanda wei wage....![]()

wesi ge puthala......all these conspiracies are lies and the european countries are trying to start another civil war to send mahinda home, because he is against the power hungry part of the world.....be smart dnt be stupid. once before even there was a rumor going on that the ampara side want to seperate themselves from sri lanka to make some "islamistan" or some shit... all lies!!!!
![]()
ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම පිණිස අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.
සියළුම ජනතාව ස්වකීය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් හා ප්‍රවර්ධනය කරමින් එක් ජාතියක් ලෙස ගෞරවණීය හා ආරක්ෂාකාරී ලෙස ජීවත්වීම තහවුරු කෙරෙන ශ්‍රී ලාංකික ජනතාවගේ එක්සත්භාවය වැඩිදියුණු කෙරෙන සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එහි ජනතාව බලාත්මක කෙරෙන ප්‍රධාන කරුණු තුන පදනම්ව අදාල දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පියවරක් නිර්දේශ කොට මාස හයක් ඇතුලත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කල යුතු බව එම යෝජනාවෙ අඩංගුව ඇත.
මිට වැඩ හොඳයි කොටින්ට කියල අපිව මරෙව්ව නම්... මම නම් කොන කපන්නේ නැහැ නැහැ මයි..... මම පනිනවා මුහුදට... නිකන් නෙමෙයි... ඔය පනත ස්ථිර කරන ලෝන්තවත් ඇදගෙන...
ඕක කරපු දවසට සිංහලයන් ඉවරයි.ලගදීම සිංහලයන්ට මුහුදේ පනින්න වෙන්නේ.

මෝඩ ආතල්...ඔහොම කරයි කියලා උබ කොන කපාගන්න ගියාට .. අපි නම් එහෙම කරන්නේ නැහැ.. කියලා තියෙන්න මොකද්ද කියලා තේරුම් ගනින්.... එකාම ජාතියක් උනයි කියලා අපි මුස්ලිම් වෙන්නේ නැහැ බන්
මුන් ලංකාවේ හැම මිනිහම මුස්ලිම් කරන්නද යන්නේ ?
මමනං මැරුවත් අල්ලට නැවෙන්නේ නෑ![]()
According to your fact .. yes it is wrong.. but not all Muslims.. how can you say exact percentages...
මෙතන මුස්ලිම් අනතවදින්ගේ ප්‍රශ්නයක් තියෙනවා තමයි... එත් මම කියන්නේ අපේ පැත්තෙන් වෙන්න ඕන දේ කරන්න ඕනේ... ඊට පස්සේ ඔය අන්තවාදී හමබයන්ට උන් කරන වැරදි වලට දඩුවම් දෙන්න ඕනේ.. මතක තිය ගනින් ඔයා හැම එකම අන්තවාදී නැහැ.. ඉස්සල්ලා අපි අපේ පැත්තෙන් සහෝදරත්වයේ දෑත දිගුකරන්න ඕනේ... අන්තවාදී උන ඕව අහන්නේ නැත්නම් ඒවාට පිළියම එතකොට හොයන්න ඕනේ

නැහැ බන්.. මෙතන වෙන්නේ... අපේ රටේ ඉන්න මුස්ලිම් උන්ගෙන් ජාතිය මොකද්ද කියලා ඇහුවොත් උන් මොකද්ද කියන්නේ? මුස්ලිම් කියලා... අන්න එක නැති කරන්නයි යන්නේ .. දැන් උන්ට කියන්න වෙන්නේ ශ්‍රී ලංකානු කියලා... දෙමල සහෝදරයන්ටත් එහෙමයි.. අපි ඔක්කොම එකාම ජාතියක් වෙනවා... එහෙම උනයි කියලා අපි උන්ගේ ආගමවත් , උන් අපේ ආගමවත් අදහන්න යන්නේ නැහැ...

ලංකාවේ මුස්ලිම් උන් නාන්නෙත් නෑනේ 

මෝඩ ආතල්...ඔහොම කරයි කියලා උබ කොන කපාගන්න ගියාට .. අපි නම් එහෙම කරන්නේ නැහැ.. කියලා තියෙන්න මොකද්ද කියලා තේරුම් ගනින්.... එකාම ජාතියක් උනයි කියලා අපි මුස්ලිම් වෙන්නේ නැහැ බන්
එක නම් දන්නවා.... ඒ වුනාට බලපිටිය සහ අනිත් පැති වල වුන දේවල් ගත්තහම මට නම් හිතෙන්නේ අපේ ලොක්කා ටිකක් එයාලගේ පැත්ත ගන්නවා කියලා.... මොකද සිංහල බෞද්ධ කොල්ලෙක් ආගම ජාතිය ගැන කැ ගහනකොට උගේ පිටේ ගහනවා ජාති වාදය පතුරවනවා කියල... අනෙක් ආගම වල අය එහෙම කරනකොට තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් හඬ නගනවා කියලයි ගොඩක් දෙනා කියන්නේ....![]()