තමන්ගෙම_ONLINE_RADIO_එකක්

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    තමන්ගෙම_ONLINE_RADIO_එකක්


    තමන්ගෙම කියලා ONLINE RADIO එකක් හදා ගන්න කැමතිද?

    images


    මොකද කියන්නේ මේ වැඩේ කරලා බලමුද?... මම නම් හිතන්නේ ගොඩක් අය මේක දන්නවා ඇති..
    මෙක දැම්මේ දන්නේ නැති අයට.....
    ඉතින් වැඩි කතා ඔනේ නෑනේ අපි වැඩේ කරලම බලමු...

    imgres


    මුලින්ම ඔයාලා freestreamhosting කියන site එකේ තමන්ගේ නමින් එකක් Account හදා ගන්න ඔනේ......එ සදහා මෙන්න මෙතනින් යන්න....
    Register here ---> I agree - sign me up

    Register Hear

    1.JPG


    images


    ඊලගට ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ පරිගණකයේ Winamp Media Player එක ස්ථාපනය කරන්නයි...

    ඒකත් මෙන්න මෙතනින්ම download කර ගන්නකෝ
    Winamp 5.621 Full

    ඊලඟට වෙන්නේ ඉතින් SHOUTcast එක සඳහා හදපු SHOUTcast pulg-in එකක් තමා....

    images


    ඒකත් මෙන්න මෙතනින්ම download කර ගන්නකෝ ...
    Download ShoutCast-dsp

    මතකනේ අපි මුලින්ම එකක් හදා ගත්තා කියලා...දෙන් ඉතින් යන්න තියෙන්නේ ඒකට....
    මුලින්ම වෙන්නකෝ..

    2.JPG


    දකුණු පැත්තෙ Shoutcast Servers කියන heading එකට යටින් පෙන්නන්නෙ ඔයාගෙ ඔන්ලයින් රේඩියෝ එකේ status එක..

    Code:
    Online | Offline | Waiting

    එක කරලා නැති නිසා රතු පාට බෝලයක් වැටිලා ඇති..

    3.JPG


    ඒකට එහාපැත්තෙන් තියන Restart කියන Button එක click කරාම සර්වර් එක Winamp Player එක එක්ක Connect වීමට සූදානම් කරන්න පුලුවන්....
    එකත් දැන්ම කරලා දාන්නකෝ....එතකොට ලේසී නේ...

    දැන් ඒක කහ පාට වෙලා නේද....හේ හේ...

    ok...දැන් ඉතින් මොකක්ද කරන්න තියෙන්නේ...... Winamp Media Player එක Saver එකට Connect කරලා හදා ගන්න තමයි....
    මේ ටික හරියටම කරන්න හරිද...නැත්තම් කාටවත් සින්දු ඇහෙන එකක් නෑ....

    දැන් අපි කලින් Download කරපු Plugin(Nullsoft SHOUTcast Source DSP 1.9.1) එක Install කර ගන්න
    ඊට පස්සේ Install කරලා Open කර ගන්න..

    දැන් Winamp වල Winamp Preferences Panel එකට යන්න

    images


    ඒකේ වල DSP/Effect කරාම මෙන්න මේ වගේ වැටිලා තියෙයි.....

    images


    පස්සේ එතන තියෙනව අපි අර Install ඉස්සේල්ල කරපු Plugin එක(Nullsoft SHOUTcast Source DSP 1.9.1) ..එකත් Open කරන්නකෝ..

    4.JPG


    දැන් ඔයාලට Open වෙලා ඇති SHOUTcast Source කියලා window එකක්.
    ඒකේ Output එකට යන්න..

    images


    දැන් SHOUTcast account එකේ Server Settings ටික පහත පරිදි එකේ fill කරන්න..
    ඔයාලගේ Server Settings ටික මෙන්න මෙතනින් ගන්න

    5.JPG


    Address එකට SHOUTcast server settings වල Server IP / Host , Port එකට Server Port , Password එකට Stream Password, යන පරිදි දත්ත ඇතුලත් කරන්න.
    දැන් Yellowpages කියන Button එක Click කරන්න

    images


    Description එකට ඔයගොල්ලන්ගේ රේඩියෝ එකට කැමති නමක් දාන්න. URL එකට http://www.shoutcast.com ලෙසත්, Genre එකට ඔයා මේ රේඩියො එකෙන් Out කරන Songs මොන වර්ගයට අයත් වෙන ඒවද කියන එකත් , යන පරිදි දත්ත ඇතුලත් කරන්න.



    ඊට පස්සෙ Encoder කියන tab එක ක්ලික් කරලා Encoder Configuration එකට යන්න.. Encoder Configuration වල Encoder Type එකට MP3 Encoder යන ලෙසත්, Encoder Settings වලට 128kbps යන ලෙසත් ලබා දෙන්න..

    ඊලගට ඔයාලට තියෙන්නේ output කියන tab එකට ගිහින් connect කියන button 1 click කරන්න...දැන් ඔයාලගේ play කරන සින්දු saver එකට යනවා...

    images


    වැදගත්
    ඔයාලගේ internet connection එක speed නැත්තම් 64kbps,32 kpbs , හෝ 40kpbsවලට දාන්න...ඊට හේතුව අනිත් අයට අහන්න බැරි වෙනවා....මොකද එතකොට අහන අයට අහෙන්නේ කැඩි කැඩි ..


    ඊලගට ඔයා page එකට ගිහින් page එක refresh කරන්න....එතකොට ඔයාලට පෙනෙයි අර කලින් කහ පාට වෙලා තිබ්බ එක කොල පාට වෙලා තියෙනවා.....

    දැන් ඉතින් මේක saver එකට විතරක් යවලා වැඩක් නෑනේ අනිත් අයට අහන්න දෙන්නත් ඔනනේ......

    ඒකට කියන Tune in links & scripts ලින්ක් 1ට යන්න....

    ඒකේ තියෙනව ......

    SHOUTcast - Scripts


    කියලා එකක Default Player එකක්....ඔයාලට තියේන්නෙ සින්දු කරන ගමන් මෙන්න මේ Default Player Link එක යාලුවන්ට අහන්න කියලා දෙන 1 විතරයි...

    images


    ලොවෙත් නෑ පට්ටයි ඈ...කරලම බලන්නකෝ.....

    අයෙත් දවසක එන්නම්කෝ තව මොනවා හරි අරගෙනම....

    .............එහෙනම් මම ගියා......

    මේක බලලා time එකක් තිබ්බොත් අනිව comment එකකුත් දාලා යන්න හරිද..

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    patta machan... api UK vala iddi me vage online radio ekak karanna hitiye.. eth danan hitiye naha..me thread ekan eka danagaththa..