ඇන්රොයිඩ් 4න්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා එන පොට හරි නැ වගේ:no::no::no: කියල හිතුන නිසා මගේ NOKIA 4න් රාජයා විකුනලා:rolleyes::rolleyes::rolleyes: ඇන්රොයිඩ් පොන් කට්ටක් ගන්න හිතුවා.:yes::yes::yes:
:Dමම හිතන් ඉන්නෙ Sony Ericsson Live with Walkman 4n 1 ගන්න කියලා,:D

livez.jpg

  • Android OS v2.3 Gingerbread
  • 1 GHz ARMv7 processor
  • 512 MB RAM
  • 5 MP autofocus camera, single LED flashlight, geotagging, image stabilization, smile and face detection, touch focus
  • Video recording in 720p@30fps
  • Front facing VGA camera for video chat
  • Walkman player with dedicated button and light effects

http://www.gsmarena.com/sony_ericsson_live_with_walkman-4111.php

මෙක 30000ක් කියනවා.Sony Ericsson Live එක නම් හිතට අල්ලුවා:love::love::love: ඒත් දෙයක් ගන්න කලින් දැන් එලකිරියෙ ඒවුන්ගෙන් අහන එක පුරුදක් වෙලා.

01.මෙකෙ අඩුම කියකට විතර ගන්න පුලුවන් වෙයිද?.

02.මෙ ගානට තියන වෙන ඇන්රොයිඩ් හොද 4න් මොනවද?

මගෙ ගාන Rs25 000.00-Rs30 000.00 ත් අතර 4න් 1ක් තමයි

මම හිතනවා මෙ ගැන දන්න හැමොම අදහස් දක්වයි කියලා.අඩුම තරමෙ 1ක්වත් දෙන්න හොදේ...
 
Last edited:

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Walkman series එකනම් හොඳ ඇති...

    ඔය ගානට HTC එකක් එහෙම බැලුවේ නැත්ද?
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    http://www.phonearena.com/phones/Huawei-Vision_id5861

    මට මේක අඩුවට සෙට් වෙන්නයි යන්නේ මචන්ලා මේකත් කොහොමද කියපන්කො
    කැඩුනොත් හදාගන්න මෙහෙ පාර්ට්ස් තියෙයිද

    ඇයි මචන් ගන්නකොට වොරන්ට්යක් දෙන්නෙ:D:D:D,අනික ඔක 1yr වත් කැඩෙන්නෙ නැතිව use කරන්න බැරි නම් වැඩකුත් නැනෙ..:no::no::no:

    උබට කියටද සෙට් උනෙ?
    :rolleyes::rolleyes::rolleyes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ඇයි මචන් ගන්නකොට වොරන්ට්යක් දෙන්නෙ:D:D:D,අනික ඔක 1yr වත් කැඩෙන්නෙ නැතිව use කරන්න බැරි නම් වැඩකුත් නැනෙ..:no::no::no:

    උබට කියටද සෙට් උනෙ?
    :rolleyes::rolleyes::rolleyes:

    වොරන්ටියක් නම් හම්බවෙයි එත් අඩු ගානේ අවුරුදු දෙකක්වත් පාවිච්චි කරන්න කැමතියි.
    මගේ K800 එක අවුරුදු හතරක් පාවිච්චි කරා
    ඒවගේම මචන් electronic බඩු ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැනේ
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    machan 30000k thiyenwa nam, ebay eken use karapau hoda Iphone 3gs ekak ganin machan...apple wala touch ekata gahanna touch ekak tama me loke naha ban
    anika mara speed...and all
    oya 4g, 4gs awata 3gs eke wada tika athi machan tawa awrudu 3, 4kata....anika music uth elama ela...
    mama nam recmnd karanne IPhone 3GS ekak....
     
    ikramali

    Member
    Sep 2, 2008
    91
    3

    hitagenada danne nehe lol:lol:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Api Phone ekak ganna Giyama Ada Kale..
    issellama Hithanne Androied Gana....
    OS eka Andreoid nam Ela kiyala Thami....BUT
    Mage kella Gatta Phone ekak Sony ericson VIVA PRO Kiyana eka
    itin Eka Ran dwas 2kai Battery Bahinna Gatta,
    Dan Phone eka Marau Karala denwa kiwwa next weeK
    MC eken Gatte,machan Ekath ENne Chora Badu nam wadak Na
    Machan Oya Hama phone ekatama wada Nokia Hodai,
    Battery life ekaathinuth...Hard use athinuth, User Freinedly Athinuth
    habai profermnce athin tiaka adui
    symbiyan use karanne
    Mama nam kiyanne Sony ericson Ganna epa
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    machan 30000k thiyenwa nam, ebay eken use karapau hoda Iphone 3gs ekak ganin machan...apple wala touch ekata gahanna touch ekak tama me loke naha ban
    anika mara speed...and all
    oya 4g, 4gs awata 3gs eke wada tika athi machan tawa awrudu 3, 4kata....anika music uth elama ela...
    mama nam recmnd karanne IPhone 3GS ekak....

    :)ස්තුති කොල්ලො අදහස් වලට.මම use ඇපල් කරපු 4න් 1කට වඩා අලුත් ඇන්රොයිඩ් 4න්1කට කැමති.:)
     
    Last edited:
    Sep 14, 2008
    92
    6
    0
    Machan oita wada hodai xperia mini eka. eke 5mp cam ekakuth tiyenawa.. Mage aiya SE country manager. Umbata aduwata aran denna puluwan. one nam kiyapan.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Api Phone ekak ganna Giyama Ada Kale..
    issellama Hithanne Androied Gana....
    OS eka Andreoid nam Ela kiyala Thami....BUT
    Mage kella Gatta Phone ekak Sony ericson VIVA PRO Kiyana eka
    itin Eka Ran dwas 2kai Battery Bahinna Gatta,
    Dan Phone eka Marau Karala denwa kiwwa next weeK
    MC eken Gatte,machan Ekath ENne Chora Badu nam wadak Na
    Machan Oya Hama phone ekatama wada Nokia Hodai,
    Battery life ekaathinuth...Hard use athinuth, User Freinedly Athinuth
    habai profermnce athin tiaka adui
    symbiyan use karanne
    Mama nam kiyanne Sony ericson Ganna epa

    මචන් මම දැනට use කරන්නෙ nokia 5800 1:yes:ක්.සිබ්‍රියන් os 1 දැන් කාලෙ හැටියට මදි වගෙ දැනෙනවා, එකයි ඇන්රොයිඩ් 1ක් හෙව්වෙ...;):P:rofl:
     
    ikramali

    Member
    Sep 2, 2008
    91
    3
    0
    if u r buying a android i really recommend samsung or htc... if u have 30k with u try buying from ebay.. and try find one with atleast 1GHz processor and atleast 1GB memory cos that will benefit u for the future..
    battery life in android is a big issue for ppl who comes from a regular phone to a smart phone.. u will have to charge ur phone daily thats normal.. the first few days u will c the battery drains very fast , thats because when v buy a new phone v r so curious abt the feature and v play around with it so thats normal. to judge the battery life u have to give atleast a week or two..

    if u wanna buy some thing from ebay try to contact geethq he will help u
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Used iphone ekak ganin..mona speed processor thibbath iphone ekata kittu karanna baha kisima phone ekak.