ඇන්රොයිඩ් 4න්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
Ay ban 32k wage ne wenne..:):)

මචන් එකෙ ප්‍රොසෙසරෙ මෙගා හ්ර්ට්ස් 800යි නෙද?se live 1එ 1ගිගාහ්ර්ට්ස් ප්‍රොසෙසර් 1ක් තියන්නෙ....ඇන්රොයිඩ් 4 දාන්න බැරි වෙනවනෙ ace 1ta.:sorry::baffled::oo:
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මචන් එකෙ ප්‍රොසෙසරෙ මෙගා හ්ර්ට්ස් 800යි නෙද?se live 1එ 1ගිගාහ්ර්ට්ස් ප්‍රොසෙසර් 1ක් තියන්නෙ....ඇන්රොයිඩ් 4 දාන්න බැරි වෙනවනෙ ace 1ta.:sorry::baffled::oo:

    ඔව් ඒක නම් එහෙම තමයි..ඒ වුනාට 1GHz තියෙන හැම එකටම 4 අප්ඩේට් එක දෙයිද...??
     
    • Like
    Reactions: gudaya

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඔව් ඒක නම් එහෙම තමයි..ඒ වුනාට 1GHz තියෙන හැම එකටම 4 අප්ඩේට් එක දෙයිද...??

    මචන් සොනි එරික් වෙබ් 1එ දාල තියන්වා.4 අප්ඩෙට් දෙනව කියලා.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    officialnam 4.0 update eka release karana ekak ne hama phone ekatama,anyway dagannanam puluwan:):)

    මචන් සොනි එරික් වෙබ් 1එ දාල තියන්වා.4 අප්ඩෙට් දෙනව කියලා
     
    Jun 5, 2007
    163
    13
    0
    මං ගාව දැන් තියෙන්නෙ HTC EVO 3D එකක්, මං කලින් use කෙරුවෙ Nokia N8 එක, 30කට android එකක් ගන්නවට වඩා මං හිතන්නෙ N8 එක අරන් Meego දාගත්තනම් හොදයි,
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මං ගාව දැන් තියෙන්නෙ HTC EVO 3D එකක්, මං කලින් use කෙරුවෙ Nokia N8 එක, 30කට android එකක් ගන්නවට වඩා මං හිතන්නෙ N8 එක අරන් Meego දාගත්තනම් හොදයි,

    මම නම් දන්න විදිහට Meego වඩා android පවර්ෆුල්:shocked:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    වොරන්ටියක් නම් හම්බවෙයි එත් අඩු ගානේ අවුරුදු දෙකක්වත් පාවිච්චි කරන්න කැමතියි.
    මගේ K800 එක අවුරුදු හතරක් පාවිච්චි කරා
    ඒවගේම මචන් electronic බඩු ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැනේ

    උමත් K800 ෆෝන් කාරයෙක්ද
    එල එල
    මාත් දැන් අවු 3 1/2 තිස්සේ පාවිච්වි කරනවා
    හැබැයි මමනම් තවත් කාලයක් මේකෙන් දුවනවා
    වයිෆයි , ඇන්ඩ්‍රොයිඩ් විතරනේ මේකෙ නැතිතේ
    :love::love::love:අනික පට්ට පටපට භාන්ඩේ ලෙඩත් නෑ ලොවෙත් නෑ මේ වගේ අයිටම් එකක්:love::love::love::love:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    machan 30000k thiyenwa nam, ebay eken use karapau hoda Iphone 3gs ekak ganin machan...apple wala touch ekata gahanna touch ekak tama me loke naha ban
    anika mara speed...and all
    oya 4g, 4gs awata 3gs eke wada tika athi machan tawa awrudu 3, 4kata....anika music uth elama ela...
    mama nam recmnd karanne IPhone 3GS ekak....

    ane uba hari paw ban,,uba oya danna tharama thama kiyala tiyenne.. LOL :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    machan 30000k thiyenwa nam, ebay eken use karapau hoda Iphone 3gs ekak ganin machan...apple wala touch ekata gahanna touch ekak tama me loke naha ban
    anika mara speed...and all
    oya 4g, 4gs awata 3gs eke wada tika athi machan tawa awrudu 3, 4kata....anika music uth elama ela...
    mama nam recmnd karanne IPhone 3GS ekak....

    oya kiwe gon katawak.. kawda bola kiuwe iphone eke touch ekata gahanda touch ekak ne kiyala :lol:

    IPhone wala thiyenne Capacitive and same as androids :P and new technology is arriving soon, Infraded touch screens.... gonna introduce soon... oya iphone hetha gahaganin puke ethi wedak ne :lol:

    math ekka ottuwak damuda mage X10 ekai umbe iphone ekai polawe gahala balamuda ?
     
    :lol::lol::lol::lol::lol: