Waranty ekamanam adu thanin ganna eka labai ne!
අඩුවට දෙන warranty card එක genuine කියලා කොහොමද කියන්නෙ ? ෆෝන් එක පාවිච්චි නොකල එකක්, original එකක් කියලා කොහොමද කියන්නෙ ?samsung mobile agent gen phone eka ganna ekada hoda?natthan MC eken ganna ekada?
agent ge price eka rs 20,900 wenawa.
MC eke 19,000 ta denawa.
dekema john keels waranty eka denawa habay
e mokada machan price dekak?
agent ge price eka wadi mokada? 19000 ta thiyena eke quality eka aduda danne na neda?
අඩුවට දෙන warranty card එක genuine කියලා කොහොමද කියන්නෙ ? ෆෝන් එක පාවිච්චි නොකල එකක්, original එකක් කියලා කොහොමද කියන්නෙ ?
agent ගෙන් ගන්න කොට 1000-2000 ලාබෙ වගේ නෙමෙයි, බඩුත් ශුවර් warranty එකත් ශුවර්.

Sealed box ekak enawane ? 
අඩුවට දෙන warranty card එක genuine කියලා කොහොමද කියන්නෙ ? ෆෝන් එක පාවිච්චි නොකල එකක්, original එකක් කියලා කොහොමද කියන්නෙ ?
agent ගෙන් ගන්න කොට 1000-2000 ලාබෙ වගේ නෙමෙයි, බඩුත් ශුවර් warranty එකත් ශුවර්.

samsung mobile agent gen phone eka ganna ekada hoda?natthan MC eken ganna ekada?
agent ge price eka rs 20,900 wenawa.
MC eke 19,000 ta denawa.
dekema john keels waranty eka denawa habay

උඹ කොහොමද කියන්නෙ ඔය දෙන කාඩ් එක JK ලගෙන්ම දුන්න එකක් කියලා ? හොර සල්ලි ගහන් එකේ හොර warranty කාඩ් එකක් ගහන් එක මහ දෙයක්ද ?JK warranty card eka hamba wenawane ban ?Sealed box ekak enawane ?
![]()
ow machan.matath thiyena baya eka thamay.mokada shops wala oya tharam aduwata denna widiyak nahanee
same warranty ekath ekka rs 2000 ka wenasak
ungen ganin ethakota data tikak hari thiyenawane ?
baduth sure ne ? mage MC eken gaththa eke kisi awlak na 
උඹ කොහොමද කියන්නෙ ඔය දෙන කාඩ් එක JK ලගෙන්ම දුන්න එකක් කියලා ? හොර සල්ලි ගහන් එකේ හොර warranty කාඩ් එකක් ගහන් එක මහ දෙයක්ද ?
අනික box එකේ seal බේරගෙන අරින්න වහන්න ශොප් වල ඉන්න උන් හොඳට දන්නවා. සමහර උන් ගාව seal stickers තියාගෙන ඉන්නෙ returns ආවහම එහෙම ආයෙත් අලවලා තියන්න.

ඕකෙ discount නෑනෙ ? 20900 කියන්නෙ agent price එකමනෙ ?![]()
MC sure neththan mungen gaththama adu gane data wath thiyenawane ? 
machan oya discount ekata Etisalat & Dialog unge Data Bundle ekak denawa..okai karanne un discount ekataungen ganin ethakota data tikak hari thiyenawane ?
baduth sure ne ? mage MC eken gaththa eke kisi awlak na
![]()
![]()

thanks machan info ekata.odel eke etisalat store ekak thiyenawa neda?eken ganna puluwan wewi neda?habay mun phone eka network lock karalada danne na denne.12GB dena eka num niyamay.apps tika wath download kara kara check karanna bariya![]()
baya nathuwa ganin
ganna kalin kokatath ahapan 
උන් network lock කරලාද දන්නෙ නෑ ඕවා දෙන්නෙ..ow ban okun discount ekata data bundle eka denawa echcharaiMC sure neththan mungen gaththama adu gane data wath thiyenawane ?
![]()
යකෝ GPS & WIFI දාගෙන් හිටියොත් ඕන ෆෝන් එකක බැටරි ඉක්මනට බහිනවා. ඒක android ෆෝන් වලට පොදු දෙයක්.machoo oya phone mama aragana 2 week walin mata apawala kara kiyaganna dayak natiwunna wana phone akak puluwanna balapan experience akaen kiyannay okay battey bahiyawa GPS wirelessy case keypad atata ahuwannay naha ban