සාදයේ ගීතයේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාදයේ ගීතයේ තනුව වූ ආදරී.....
    නිදහසේ තටු සලා හිනැහිලා ඉගිලුනී...
    ජීවිතේ මීවිතෙන් මුසුවෙලා යයි ඔහේ.......
    ආ‍දරේ ..ආයෙමත් ආදරේ වෑහුනී....

    සිහිනයේ විජිතයේ රහස වූ මා සිතේ....
    සීතලෙන් ගුලිවෙලා හදගැබේ සැගවුනේ..../
    ජීවිතේ මීවිතෙන් මුසුවෙලා යයි ඔහේ.......
    ආ‍දරේ ..ආයෙමත් ආදරේ වෑහුනී.... //

    සදවතින් කැන් අරන් පියඹනා කුමරියේ....
    නිල් නෙතින් පෑ බැලුම් ඉගිකරයි ජීවිතේ.... /
    ජීවිතේ මීවිතෙන් මුසුවෙලා යයි ඔහේ.......
    ආ‍දරේ ..ආයෙමත් ආදරේ වෑහුනී.... //


    සාදයේ ගීතයේ තනුව වූ ආදරී.....
    නිදහසේ තටු සලා හිනැහිලා ඉගිලුනී...
    ජීවිතේ මීවිතෙන් මුසුවෙලා යයි ඔහේ.......
    ආ‍දරේ ..ආයෙමත් ආදරේ වෑහුනී....


    ජීවිතේ මීවිතෙන් මුසුවෙලා යයි ඔහේ.......
    ආ‍දරේ ..ආයෙමත් ආදරේ වෑහුනී....
    හ්ම්........ ම්......
    ආ‍දරේ ..ආයෙමත් ආදරේ වෑහුනී....
    9.gif