මිට අවුරුදු තුනකට කලින් අපිත් ඔහොම බලාගෙන හිටියනේ![]()
උඹල මතක තියාගනිල්ලා විභාගෙකට බැහැ මිනිහෙක්ව හදන්නවත් නැති කරන්නවත්. ප්‍රතිපල මොනවා උනත් උඹලගේ talent ඒක අඳුරගෙන ඒ ඔස්සේ ඉදිරි ගමනක් යන්න.
හැමෝටම ජය වේවා![]()

ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..
මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්‍රශ්නයක් ඇවිත්..
professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්‍රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු ඉන්නේ... මේ නිවාඩුවට කලින් දානවලු...ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..
මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්‍රශ්නයක් ඇවිත්..
professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්‍රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු ඉන්නේ...
me magula ikamanata enawa nam loku deyak...
මේ නිවාඩුවට කලින් දානවලු...ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..
මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්‍රශ්නයක් ඇවිත්..
professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්‍රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු ඉන්නේ...

තව films එහෙම්මම බලන්න තියෙනව 

හදිස්සියක් නැ හිමිට බලන්න කියන්නතව films එහෙම්මම බලන්න තියෙනව
![]()

මම බලනවා නම් කට්ටියටම 3A's තියෙය්....![]()