Porche on the highway!

00gayan00

Well-known member
  • අපේ වැන් එකට ඉස්සරහින් මයි තිබුනේ!!!:shocked:
    මටත් ඉතින් ඉන්න බෑනෙ... හිටු කියල පොටෝ ගත්තා.:P:P
    යන ගමන් ගත්ත නිසා පොඩ්ඩක් හෙලවුනා... ගනංගන්න එපා හොඳේ!!
    පින්තූර පොඩ්ඩක් ලොකු වැඩි උනා... ඉවසන්න ලෝඩ් වෙන්න පොඩ්ඩක් වෙලා යයි!! :D
    :yes::cool:

    image00172y.jpg

    image00172y.jpg

    image00174.jpg

    image00175dl.jpg

    image00176b.jpg

    image00177c.jpg

    image00179.jpg

    image00180.jpg

    image00178.jpg


    ෆට්ට නං රෙප් හෝ බම්ප් දීල යන්න!!! එලාස්!!!!;);)
     
    Last edited:

    00gayan00

    Well-known member
  • අම්මටහුඩු මේ Highway එකද ?:D:D මාර ස්පීඩ් එකකින් වාහන යන බව සුපැහැදිලියි.... :sorry::sorry::no::no:

    100kmph ??? :(:(

    නෑ බං! කොට්ටාවෙ ticket counter එක ඉස්සරහ එක!
    තාම highway එකට ඇතුල්වෙලාවත් නෑ!!!
    පලවෙනි දවස නිසා හෙන පෝලිම!!! :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයිවේ එක කෙසේවෙතත් අපිට හයි ලෙවල් එක හොදයි වගේ:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොකෝ මොකෝ මොනවා කියන්නද...පැත්තකට වෙලා හිටපන්...
    :angry::angry::P



    උඹ කියන්නෙ හයිවේ එකේ උඹේ බයිසිකලේ ගියා කියලද? තොට පිස්සුද? හයිවේ එකේ බයික් යන්න දෙන්නෙ නැහැනෙ බන්..:shocked::shocked:;);)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උඹ කියන්නෙ හයිවේ එකේ උඹේ බයිසිකලේ ගියා කියලද? තොට පිස්සුද? හයිවේ එකේ බයික් යන්න දෙන්නෙ නැහැනෙ බන්..:shocked::shocked:;);)[/SIZE]

    අනේ ගොනෝ..:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේවට ඉතිං මොනා කියන්නද මන්ද...මිනිස්සුන්ගෙත් තියෙන හීන...හ්ම්ම්..........:nerd:

    xcute_shake ගෙ රෝද දෙකක් උඩ හීන ගොඩක්..මොනව කරන්නද? පව්..
    :baffled::baffled::baffled:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේවට ඉතිං මොනා කියන්නද මන්ද...මිනිස්සුන්ගෙත් තියෙන හීන...හ්ම්ම්..........:nerd:

    අනේ බෝල නරියෝ..
    වැඩක් බලාගෙන හිටපන්කෝ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113