buying Samsung Galaxy Y -need a advice

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ GPS & WIFI දාගෙන් හිටියොත් ඕන ෆෝන් එකක බැටරි ඉක්මනට බහිනවා. ඒක android ෆෝන් වලට පොදු දෙයක්.
    gingerbread keyboard එක දාගන්න එතකොට keypad අවුල හරියනවා.

    මචං.. මම Galaxy Ace එකක් ගත්තා... GSM Arena එකේ තියෙන්නේ Galaxy Ace - Android 2.2 Froyo කියලා.. ඒත මම පෙරේදා ගත්ත Galaxy Ace එකේ 2.3.4 කියලා තියෙන්නේ.. එහෙම Factory එකෙන්ම අප්ඩේට් කරලා එනවද??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machoo oya phone mama aragana 2 week walin mata apawala kara kiyaganna dayak natiwunna wana phone akak puluwanna balapan experience akaen kiyannay okay battey bahiyawa GPS wirelessy case keypad atata ahuwannay naha ban

    පොල් ඇඟිලි වලට ඕවා හරියන්නේ නෑ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං.. මම Galaxy Ace එකක් ගත්තා... GSM Arena එකේ තියෙන්නේ Galaxy Ace - Android 2.2 Froyo කියලා.. ඒත මම පෙරේදා ගත්ත Galaxy Ace එකේ 2.3.4 කියලා තියෙන්නේ.. එහෙම Factory එකෙන්ම අප්ඩේට් කරලා එනවද??
    වෙන්න පුලුවං. ace එකට 2.3 support තියෙනවා නං අලුතින් එන ඒවා 2.3 එක්ක එවනවා ඇති.