සයිබර්_කඩේ_[Mega_thread]

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:) මම ලඟ තියෙනව. :rolleyes: සිංහල උපසිරැසි නම් උඹට හදාගන්න තමයි වෙන්නෙ. :sorry: අඩු ගානෙ English subtitles වත් හොයාගන්න තිබ්බෙ නෑ.

:) මම ලඟ HD movies තිබ්බ, :D ස්ක්‍රීන්ෂොට් එකක්දාන්නම්.

uba kurunegala neh :eek:
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :) මම ලඟ තියෙනව. :rolleyes: සිංහල උපසිරැසි නම් උඹට හදාගන්න තමයි වෙන්නෙ. :sorry: අඩු ගානෙ English subtitles වත් හොයාගන්න තිබ්බෙ නෑ.

    :) මම ලඟ HD movies තිබ්බ, :D ස්ක්‍රීන්ෂොට් එකක්දාන්නම්.

    mata onaaaaaaa
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    uba kurunegala neh :eek:

    :yes: ඔව් මචෝ..

    mata onaaaaaaa

    :) තියෙන ලොකුම කැපෑසිටි එකේ පෝටබල් එකක් ගෙනෙන්. :oo: උඹ 2TB එව්වත් අරන් යන්න ඕන තරම් ෆිල්ම්/වීඩියෝ සිංදු/ටීවී සීරීස් තියෙනව. :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    11.gif
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    :) මම ලඟ තියෙනව. :rolleyes: සිංහල උපසිරැසි නම් උඹට හදාගන්න තමයි වෙන්නෙ. :sorry: අඩු ගානෙ English subtitles වත් හොයාගන්න තිබ්බෙ නෑ.

    :) මම ලඟ HD movies තිබ්බ, :D ස්ක්‍රීන්ෂොට් එකක්දාන්නම්.
    මචං උබ කොහෙද ඉන්නේ?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    hdmoviesoptimusprime.png

    :rolleyes: තව ෆිල්ම් ඇති අනික් හාඩ් වල. :sorry: මේවගේ දෙගුණයක් 3 ගුණයක් තියෙන්න ඇති, :yes: ඒත් අළුතෙන් ඒව එනකොට පරණ ඒවා/බලපු ඒවා මකනව. :(

    :shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අහ් ඇත්තද අෆි එන්නද

    :yes: වෙලාවක් කියල ටවුන් වරෙන්, :D මම එන්නම් පුළුවන් වුනොත්. :) පෝටබල් එකක් හරි මොකක් හරි (අඩුම 250GB වත් ඉඩ තියෙන එකක්) දියන්, පුරවල ගෙනත් දෙන්නම් 1080p HD ෆිල්ම් වලින්.
    11.gif
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :yes: වෙලාවක් කියල ටවුන් වරෙන්, :D මම එන්නම් පුළුවන් වුනොත්. :) පෝටබල් එකක් හරි මොකක් හරි (අඩුම 250GB වත් ඉඩ තියෙන එකක්) දියන්, පුරවල ගෙනත් දෙන්නම් 1080p HD ෆිල්ම් වලින්.
    11.gif

    බුදු අම්මො මගේ හාඩ් එකෙවත් ඔච්චර ඉඩ නැහැ:sorry:
    එල මචන් වෙලාවක සෙට්වෙමුකෝ;)