මම ලඟ තියෙනව.
සිංහල උපසිරැසි නම් උඹට හදාගන්න තමයි වෙන්නෙ.
අඩු ගානෙ English subtitles වත් හොයාගන්න තිබ්බෙ නෑ.
මම ලඟ HD movies තිබ්බ,
ස්ක්‍රීන්ෂොට් එකක්දාන්නම්.

මම ලඟ තියෙනව.
සිංහල උපසිරැසි නම් උඹට හදාගන්න තමයි වෙන්නෙ.
අඩු ගානෙ English subtitles වත් හොයාගන්න තිබ්බෙ නෑ.
මම ලඟ HD movies තිබ්බ,
ස්ක්‍රීන්ෂොට් එකක්දාන්නම්.
mama matara inne machan, malabe SLIIT karanawa

uba kurunegala neh![]()
ඔව් මචෝ..mata onaaaaaaa
තියෙන ලොකුම කැපෑසිටි එකේ පෝටබල් එකක් ගෙනෙන්.
උඹ 2TB එව්වත් අරන් යන්න ඕන තරම් ෆිල්ම්/වීඩියෝ සිංදු/ටීවී සීරීස් තියෙනව. 
මචං උබ කොහෙද ඉන්නේ?මම ලඟ තියෙනව.
සිංහල උපසිරැසි නම් උඹට හදාගන්න තමයි වෙන්නෙ.
අඩු ගානෙ English subtitles වත් හොයාගන්න තිබ්බෙ නෑ.
මම ලඟ HD movies තිබ්බ,
ස්ක්‍රීන්ෂොට් එකක්දාන්නම්.
ah shokemage me 2012 Final Year eka

![]()
තව ෆිල්ම් ඇති අනික් හාඩ් වල.
මේවගේ දෙගුණයක් 3 ගුණයක් තියෙන්න ඇති,
ඒත් අළුතෙන් ඒව එනකොට පරණ ඒවා/බලපු ඒවා මකනව.
![]()

අහ් ඇත්තද අෆි එන්නද
වෙලාවක් කියල ටවුන් වරෙන්,
මම එන්නම් පුළුවන් වුනොත්.
පෝටබල් එකක් හරි මොකක් හරි (අඩුම 250GB වත් ඉඩ තියෙන එකක්) දියන්, පුරවල ගෙනත් දෙන්නම් 1080p HD ෆිල්ම් වලින්.
වෙලාවක් කියල ටවුන් වරෙන්,
මම එන්නම් පුළුවන් වුනොත්.
පෝටබල් එකක් හරි මොකක් හරි (අඩුම 250GB වත් ඉඩ තියෙන එකක්) දියන්, පුරවල ගෙනත් දෙන්නම් 1080p HD ෆිල්ම් වලින්.
![]()

මාත් එන්නද?බුදු අම්මො මගේ හාඩ් එකෙවත් ඔච්චර ඉඩ නැහැ
එල මචන් වෙලාවක සෙට්වෙමුකෝ![]()