Mobile Partner නවතම සංස්කරණය-21.003.27.00.03

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Mobile Partner නවතම සංස්කරණය-21.003.27.00.03

    Mobile Partner නවතම සංස්කරණය-21.003.27.00.03

    ඔබට ඔබගේ ඩොන්ගලය නවතම සංස්කරණයෙන් ෆ්ලැශ් කර ගැනිමට අවශ්‍ය නම් මෙම සෙටප් එක බාගන්න.
    .
    Mobile Partner Dashboard Flash Updater
    UTPS21.003.27.00.03_MAC21.003.27.00.03


    CLICK HERE TO DOWNLOAD

    ඔබට ඩොන්ගලයට මෙය දමා ගැනිමට වුවමනා නැතිනම් (ෆ්ලැශ් කිරිමට උවමනා නැතිනම්) මෙම සෙටප් එක බාගෙන ඉන්ස්ටොල් කරගන්න,මෙයින් සිදුවන්නෙ ඔබගේ පරිගණකයෙ ඇති පැරණි සංස්කරණය මෙම
    සංස්කරණයෙන් ප්‍රතිස්ථාපනය විමයි..
    Huawei Mobile Partner v21 Dashboard (Latest version)


    CLICK HERE TO DOWNLOAD

    මෙම පිටපත හුවායි සමාගම විසින්ම නිකුත් කර එකකි,සමාගමෙන් පිට වෙනස් කිරිම් වලට භාජනය වු පිටපතක් නොවෙයි (මෙය සඳහන් කරන්නට යෙදුනේ එවන් පිටපත් බහුලව අන්තර්ජාලයේ දැකගැනිමට හැකි නිසාය)..


    ඩොන්ගලය ෆ්ලැශ් කිරිම යම් කිසි අවධානත්මක ක්‍රියාවකි,ඩොන්ගලය ෆ්ලැශ් කිරිමට ලැප්ටොප් එකක් හෝ යුපිඑස් එකක් ඇති පරිගණකයක් යොදාගන්නවා නම් යෙහෙයි (පවර් ෆෙලියර් එකක් ආවොත් කතා කරලා වැඩක් නැති වෙනවා ඩොන්ගල් එක ගැන එකයි:()..

    නිර්දේශකිරිම->පලමුව ෆ්ලැශර් එක බාගෙන
    ෆ්ලැශ් කරන්නට නොගොසින්,දි ඇති දෙවැනි සොෆ්ට් එක බාගෙන තමුන්ගේ පරිගණකයට/ඩොන්ගලයට ඔරොත්තු දෙනවාද (එ කියන්නෙ වැඩ කරනවාද බැලුවොත් නම් ගොඩක් හොඳයි:))..

    ආයෙත් කියන්නෙ ෆ්ලැශ් කොරන්න ගිහින් තියන දෙත් නැති වෙන්න පුලුවන්,කරණ දෙයක් බලාගෙන ඔන්න..

    ..................................