elakiri eken 32 GB pendrives 4000ta gaththe kauda?

Nov 29, 2011
4
1
0
අවවාදයයි.:angry: මම දැක්කා ගොඩක් දෙනා 32 kingston පෙන්ඩ්‍රයීව්ස් විකුණනවා:P.ගොඩක් ම මම දැක්කෙ 4000 ස් ගනන් එව්වා වොරන්ටි නැතිව:rofl:.
උඹලා මීට පස්සෙවත් ඔව්වට රැවටෙන්න එපා. මම ඊයෙ දෙහිවලින් ගත්ත වොරන්ටි නැතිව 3000.
umbala kohen hari hoyala balaganilla.

 
Last edited:
  • Like
Reactions: snoop

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
උබ ගොනෙක් නෙ බන්! ඕවා එකක් 400යි.... කොටුවේ තියෙනවා අට්ටි පිටින් විකුණන්න. පැක්ට්‍රීස් වලින් අයින් කරපුවා! පිට රටවල් වල ඔය වගේ ඒවා ගිනි තියන්න තහනම් නෙ බන්, ඉතින් උන් ඕවා විනාස කරන්න ටෙන්ඩර් දානවා. අපේ උන් අරන් ඕවා ලංකාවෙ විකුනනවා:lol:
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ඕක වැඩද මචං? 25GB වත් කොපි කරල බැලුවද? ෆයිල්ස් කරප්ට් වෙන්නෙ නැද්ද?