:|

War...War... Damn War how many lifes we lost from this brutal war....... god save no one will see this kind of war in our land anymore..........
දැන් ඒ පැත්තේ මිනිස්සු (හැමෝම) නිදහසේ ඉන්නවා ... කුබුරු කරනවා .. හිනා වෙනවා ...රැට කැලේ නිදා ගන්න යන්නේ නෑ .. ඕලෙවෙල් ඒලෙවෙල් වලට කැලේ ඉදන් හද එළියේ පාඩම් කරන්න ඕනේ නෑ .
''අම්මේ වෙඩි හඩ ඇහෙනවා..අපි උඩහට යමු.. ඔය ලාම්පුව නිවන්න ... රෑට පේන්නැති වෙන්න කළු පට ඇදුමක් ඇද ගන්නවා ළමයෝ''
ඒ අහිංසක මිනිසුන්ට හිනහව ගෙනා හැමෝටම ස්තුත්යි ..
( දුක ගැන නොදැන, සැප ඇති අය දන්නේ මොනවද, පොලවේ පය නොගසාම)
මේවා කරපු එවුන්ට ජාති ජාතිත් සාප වේවා!
ජෙනරාල් උතුමාණනි !!! ඔබ නොසිටින්න මෙවැනි දේවල් අදටත් සිදුවනු ඇත. ඔබට දීර්ගායු වේවා !!!!!![]()
ane machan mewa dekkama koti heththama maran kanna hithenne

ඉතින් ඔයා දගලන්නෙ ඇයි?
ඇයි ඔයා තොප්පිය ඔලුවට දාගන්නෙ? දැන් මම කියුවද කෙහොද, කවුද කොටින්ට කඩේ යන්නෙ කියල? නැනේමම පුද්ගලයෙක් නමි කරේ නැ
ආණ්ඩුව කොටින්ට කඩේ යන්නෙ නැ.ඇයි මතක නැද්ද කොටියන්ගේ මේවට වග කියන්ඩ ඔනේ කොටි මහ එකාගෙ ඔලුව ගලෝල අතට දුන්නෙ.අනිත් ඔරන්හොටන් පැටවුන්ගෙ පාර්ටිස් ගලෝල අතට දුන්නෙ.අන්න එහෙම තමයි මේ අපේ ජාතියට කරපු අපරාදවලට පලිය ගත්තෙ.ඒ ඇති හොදටම ප්‍රමුක කාරනය විසදුව![]()