මන් මේ ටයිප් කරලා තියෙන්නේ ඒ ෆොන්ට් එකෙන් තමා බන් බලපන්කො කැත විතරක්
මන් මේ ටයිප් කරලා තියෙන්නේ ඒ ෆොන්ට් එකෙන් තමා බන් බලපන්කො කැත විතරක්

uba use karannea windows XP da?
ඕක තමයි බන නොර්මල් ෆොන්ට් එක
උබට පෙන හැටි පුළුවන් නම ස්ක්රීන් ෂොට් එකක් දියන්
.ලිනක්ස් වලට Malithi Web (FM-MalithiUW46.ttf) ෆොන්ට් එක දාගත්තනම් මෙන්න මේවගේ සිංහල බලන්න පුලුවන් මචෝ.
![]()
![]()

umbage ekath penna kathata ban..man hithanne xp hinda vennathi neda![]()