Sinhala unicode

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Machan man sinhala unicode daagatta siyabus eken...eth machan eken pennana font eka maha katha font ekak ban :baffled: Unicode eken pennana font eka venas karaganna barida machan ??? :eek: Nathnam vena unicode ekak hari thiyenavanam daanavada umbala :)
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මන් මේ ටයිප් කරලා තියෙන්නේ ඒ ෆොන්ට් එකෙන් තමා බන් බලපන්කො කැත විතරක්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මන් මේ ටයිප් කරලා තියෙන්නේ ඒ ෆොන්ට් එකෙන් තමා බන් බලපන්කො කැත විතරක්

    ඕක තමයි බන නොර්මල් ෆොන්ට් එක :eek::eek:
    උබට පෙන හැටි පුළුවන් නම ස්ක්‍රීන් ෂොට් එකක් දියන්
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඕක තමයි බන නොර්මල් ෆොන්ට් එක :eek::eek:
    උබට පෙන හැටි පුළුවන් නම ස්ක්‍රීන් ෂොට් එකක් දියන්

    ok machan
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ලිනක්ස් වලට Malithi Web (FM-MalithiUW46.ttf) ෆොන්ට් එක දාගත්තනම් මෙන්න මේවගේ සිංහල බලන්න පුලුවන් මචෝ :D.

    picture.php


    picture.php