ගල්පාත මහත්තයා;11489044 said:මචන් අපි වගේ කන්තෝරු වල ඉන්න එවුන්ට විඩියෝ එකක් පේලේ කරලා
සද්දෙන් අහන්න බෑ...අපි වගේ ජනතාව වෙනුවෙන් රූප රාමු පෙලක්වත්
කෙටියෙන් විස්තර එක්ක දැම්මනම් බොහොමත්ම පින් ලැබෙයි![]()
ඔබේ අපහසුතාවය මට තේරෙනවා මචෝ!! නමුත් ප්‍රශ්නෙ ෆොටෝ අරන් ඒවා රීසයිස් කරලා අප්ලෝඩ් කරලා දාන්න ගියාම සෑහෙන කාලයක් යනවා. අනෙක අප්ලෝඩ් ස්පේස් එක ඉක්මනට ෆුල් වුනාම ත්‍රෙඩ් ටික ඔක්කෙම පේන්නෙ නැතිව යනවා. ඒක සැරයක් වුන නිසයි මම මේ ක්‍රමේට බැස්සෙ. අනේක සිංහල ටයිප් කරන්නෙත් හරි අමාරුවෙන් පුරුදු නැති නිසා!! Sorry bro!! pics daanna try ekak dennam!!

අපි වගේ ජනතාව වෙනුවෙන් රූප රාමු පෙලක්වත් 





