ලසඥ්ඥා (Lasagna) Cooking Video

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගල්පාත මහත්තයා;11489044 said:
    මචන් අපි වගේ කන්තෝරු වල ඉන්න එවුන්ට විඩියෝ එකක් පේලේ කරලා
    සද්දෙන් අහන්න බෑ...:sorry::sorry::( අපි වගේ ජනතාව වෙනුවෙන් රූප රාමු පෙලක්වත්
    කෙටියෙන් විස්තර එක්ක දැම්මනම් බොහොමත්ම පින් ලැබෙයි:yes:

    ඔබේ අපහසුතාවය මට තේරෙනවා මචෝ!! නමුත් ප්‍රශ්නෙ ෆොටෝ අරන් ඒවා රීසයිස් කරලා අප්ලෝඩ් කරලා දාන්න ගියාම සෑහෙන කාලයක් යනවා. අනෙක අප්ලෝඩ් ස්පේස් එක ඉක්මනට ‍ෆුල් වුනාම ත්‍රෙඩ් ටික ඔක්කෙම පේන්නෙ නැතිව යනවා. ඒක සැරයක් වුන නිසයි මම මේ ක්‍රමේට බැස්සෙ. අනේක සිංහල ටයිප් කරන්නෙත් හරි අමාරුවෙන් පුරුදු නැති නිසා!! Sorry bro!! pics daanna try ekak dennam!!:sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගල්පාත මහත්තයා;11489044 said:
    මචන් අපි වගේ කන්තෝරු වල ඉන්න එවුන්ට විඩියෝ එකක් පේලේ කරලා
    සද්දෙන් අහන්න බෑ...:sorry::sorry::( අපි වගේ ජනතාව වෙනුවෙන් රූප රාමු පෙලක්වත්
    කෙටියෙන් විස්තර එක්ක දැම්මනම් බොහොමත්ම පින් ලැබෙයි:yes:
    මටත් තියෙන්නේ ඔය පුරස්නේමයි:growl:
    ගෙදර ඕක :eek::eek:රෑට අබලන්න ගියොත් LOAD වෙන්න හෙට උදේ වෙනවා (ඒ තරම් BROADBAND SPEED )
    PLS මචන් පුළුවන් නම් PICS අඩු කරලා ස්ටෙප්ස් ටික විතරක් වත් සිංග්ලිෂ් වලින් හරි දාන්න (එහෙම දාන්න ලජ්ජා වගේනම් PM පාරක් හරි දාන්න) ;)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මටත් තියෙන්නේ ඔය පුරස්නේමයි:growl:
    ගෙදර ඕක :eek::eek:රෑට අබලන්න ගියොත් LOAD වෙන්න හෙට උදේ වෙනවා (ඒ තරම් BROADBAND SPEED )
    PLS මචන් පුළුවන් නම් PICS අඩු කරලා ස්ටෙප්ස් ටික විතරක් වත් සිංග්ලිෂ් වලින් හරි දාන්න (එහෙම දාන්න ලජ්ජා වගේනම් PM පාරක් හරි දාන්න) ;)

    Pen ekata office eken DL karaganna macho!!
     
    ඔබේ අපහසුතාවය මට තේරෙනවා මචෝ!! නමුත් ප්‍රශ්නෙ ෆොටෝ අරන් ඒවා රීසයිස් කරලා අප්ලෝඩ් කරලා දාන්න ගියාම සෑහෙන කාලයක් යනවා. අනෙක අප්ලෝඩ් ස්පේස් එක ඉක්මනට ‍ෆුල් වුනාම ත්‍රෙඩ් ටික ඔක්කෙම පේන්නෙ නැතිව යනවා. ඒක සැරයක් වුන නිසයි මම මේ ක්‍රමේට බැස්සෙ. අනේක සිංහල ටයිප් කරන්නෙත් හරි අමාරුවෙන් පුරුදු නැති නිසා!! Sorry bro!! pics daanna try ekak dennam!!:sorry:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    සිංග්ලිශ් වලින්වත් දාන්න කැමති නැද්ද අමාරුමනම්???????????
    කිව්වත් වගේ ගෙදර ගිහින් ඩොංගල් එකෙන් ආවම
    ලෝඩ් වෙන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා උඹට කරදරයක් නැත්තන් අනිත් දවසෙ හදද්දි අවශ්‍ය අමු ද්‍රව්‍ය ටික වෙනම ලියල දාපන්කො...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචා උඹට කරදරයක් නැත්තන් අනිත් දවසෙ හදද්දි අවශ්‍ය අමු ද්‍රව්‍ය ටික වෙනම ලියල දාපන්කො...

    Ehemanam puluwan wei!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගල්පාත මහත්තයා;11494855 said:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    සිංග්ලිශ් වලින්වත් දාන්න කැමති නැද්ද අමාරුමනම්???????????
    කිව්වත් වගේ ගෙදර ගිහින් ඩොංගල් එකෙන් ආවම
    ලෝඩ් වෙන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා:sorry:
    Mama mewa upload karanneth dongle eken macho!!
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    garfield_1924-480x360.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,918
    1
    9,714
    113
    Gampaha
    පංකාදු පහයි..ගොඩක් ස්තුතියි මහන්සිවෙලා මේ වගේ දේවල් අපි වෙනුවෙන් කරනවට.:D:D