SLT BROADBAND

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaatath thiyenne e package ekamanum ai vena kenekuge ekakin log venne? eeka eyalata vatenava habai.
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    oyage thiyenna package eka thiyena kenekgenam witharak wada karai
    wena package ekak ekak dala connect unama connect kiyala pennuwata net enne na ( matanam ehemai wela thiyenne )
    habai e use kala user name eke usage eka balanakota oyage port eken e username eka use karala thiyena kiyala eyata pennanawa :)

    danna kiyana kenekge ekak nam witharak kiyala use karanna
    oya wena kenekge ekak horen use kaloth eka mattu wela e pudgalaya nithimaya kriya margayak gaththoth oyata kela welama yanna puluwan ida kadakuth thiyennawa ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: හැබැයි උඹ දැන් පාවිච්චි කරන්නෙ ලිමිටඩ් පැකේජ් එකක් නම් අන්ලිමිටඩ් කෙනෙක්ගෙ දාල ලොග් වුනාට උඹේ පැකේජ් එකෙන්මයි ඩේටා වලට අය වෙන්නෙ. :no: 512kb/s අන්ලිමිටඩ් තියෙන කෙනෙක් 4Mb/s අන්ලිමිටඩ් කෙනෙක්ගෙ යූසර්නේම් දැම්ම කියල එයාට 4Mb/s එන්නෙත් නෑ. :-)nerd: දන්න හැටියට, ලිමිටඩ් කෙනෙක්ගෙ පාස්වර්ඩ් උස්සල අන්ලිමිටඩ් කෙනෙක් දාගෙන පාවිච්චි කලොත් ලිමිටඩ් කෙනාගෙ ඩේටා වලින් අය වෙනව වෙන්න ඕන)

    :oo: මේක අදාල වෙන්නෙ එකම ඒරියා එකේ අයට විතරයි මම හිතන්නෙ. කුරුණෑගල (kg22xxxxx@.......) යූසර්නේම් පාස්වර්ඩ් කොළඹට වැඩ කරන්නෙ නෑ වගේ..