ජෙනරාල් නිදහස් කරගන්න බිරිය අනෝමා ආවෙත් &#3505

sf0

Banned
Oct 5, 2010
382
73
0
ජෙනරාල් නිදහස් කරගන්න බිරිය අනෝමා ආවෙත් &#3505

ජෙනරාල් නිදහස් කරගන්න බිරිය අනෝමා ආවෙත් නෑ
හයිඩ් පාක් උද්ඝෝෂණය අන්තිම අසාර්ථකයි
සරත් ෆොන්සේකා මහතා නිදහස්කර ගැනීම එක් ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ (29) ආරම්භ කළ උද්ඝෝෂණයට අනෝමා ෆොන්සේකා මහත්මිය පැමිණ සිටියේ නැත. ඊයේ (29) පස්වරුවේ හයිඩ් පිටියේ පැවැති මෙම උද්ඝෝෂණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිපුරම කාලය වෙන්කළේ අය වැයදා පාර්ලිමේන්තුව තුළ සිදුවූ සිද්ධිය ගැන කතා කිරීමටය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා ජවිපෙ එක්සත් ජාතික පක්ෂයේ මෙම උද්ඝෝෂණය වර්ජනය කළේය. කණ්ඩායම් තුනකට බෙදි තුන් පැත්තකින් උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා එජාප මන්ත්‍රීවරුන් හා ආධාරකරුවන් හයිඩ් පිටියට එනු දක්නා ලදී. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහා දේවි උද්‍යානය අසළ සිය අධාරකරුවන් පෙළපාළියකට සංවිධානය කරද්දී කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අකිල විරාජ් මහතා පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සහය ලබාගෙන සජිත්ගේ පෙළපාළිය මඟහැර හයිඩ් පිටියට ගියේය.

ඉතා අඩු සහභාගිත්වයකින් පැවැති මෙම උද්ඝෝෂණය පුරා නායකයන් මඟහැර සිටීම කැපිපෙනෙන ලක්ෂණයක් විය. මේ අතර ප්‍රජස යේ නියෝජ්‍ය නායක සහ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා කියා සිටියේ දෙන දේ භුක්තිවිඳ කියන විදියට නොසිටියහොත් අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු ධුරය අහෝසි කරන බවයි. “ජවිපෙ හිටපු අජිත් කුමාර ඉන්නේත් අපිත් එක්ක ජවිපෙ දැන් නැහැ. එහි අවසානය පමණක් ඉතිරි වී ඇතැයි” මනමේන්ද්‍ර මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කර ඇතැයි කීය. කුරහන් සාටකයට සාප කිරීමටද වික්‍රමසිංහ මහතා අමතක නොකළේය.

.
 

sf0

Banned
Oct 5, 2010
382
73
0
somawansa1.jpg
 

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Eye nam epa una....traffic town hall area eke.....mata clz yannath bari una.....
    උද්ඝෝෂණය asarthakai kiyala nam kiyanna ba,, parawal wahala mara kattakne kawe.....
     

    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    Eye nam epa una....traffic town hall area eke.....mata clz yannath bari una.....
    උද්ඝෝෂණය asarthakai kiyala nam kiyanna ba,, parawal wahala mara kattakne kawe.....

    minissu nathi nisa parawal apu tika block kara. eye matath epa una. minissu godak gewal walata yanna baruwa hitiye traffic hinda.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මේ කාට බැන්නත් රනිල්ට බැන්න එක වැරදියි.මහින්දත් එක්ක ඩිල් එකක් දාගෙන ජොලියෙ ඉන්න මනුස්සයනේ.එහෙම බනින්ඩ එපා රනිල් සහ ආණ්ඩුව අතර ඩිල් එකක් තියෙනව කියන්නෙ අපි නෙමේ ඔන්න දයාසිරි ජයසේකර.:yes::cool: ආණ්ඩුව කියන කියන විදිහට නටන විපක්ෂ නායකයෙන් අනේ වාසනාවන් :lol::lol::lol::yes: