ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇතිවූ අරගල සමයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට ජාතික ජන බලවේගය සැලසුමක් ක්‍රියාත්මක කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කුරුණෑගලදී පැවති ජන හමුවකදී ඔහු මේ බව සදහන් කලේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි පක්ෂ කාර්යාලය 2022 අරගල සමයේදී ගිනි තැබුණු අතර ඉන් ඊට දැඩි අලාභ හානි සිදුවිය.
ඉන් පසු එම භූමියේම ඉදිකළ නව පක්ෂ කාර්යාලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දිනයේ විවෘත කරන ලදී.
mahindawa maranna LTTE ekata kade giya ekek kiyana katha
(January 20, Colombo, Sri Lnaka Guardian) හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්ෂ සමඟ එකතු වූයේ ජොන්ස්ටන්, මහින්ද රාජපක්ෂ ඝාතනයට ගත් උත්සාහයක තොරතුරු හෙළිවීම නිසා බව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා.අද පෙරවරුවේ කොළඹ රාජකීය මාවතේ පිහිටි සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් මංගල සමරවීර මහතා කියාසිටියේ 2009 ජූනි මස 29 වන දින අත්අඩංගුවට ගනු ලැබූ කොටි ත්රස්තවාදීන් තිදෙනා හෙළි කළ කරුණු අනුව ඒ බව සනාථ වන බවයි.කොටි සංවිධානය සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරූ සිවරාජා සුභාක්රිෂ්ණන් , තවරාජසිංහම් සුභාෂ් , ලින්ටන් සන්දිරේෂන් වර්දරාජන් යන කොටි සැකකරුවන් සමඟ වත්මන් රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු තම දුරකතනය ඔස්සේ අවස්ථා ගණනාවකදී කතාබහ කර ඇති අතර ඔවුන් ස්ථාන කිහිපයකට රැුගෙනයාමට ද මැදිහත්වී තිබෙනවා. මෙම දුරකතන සංවාද ආරම්භ කළ වේලාව,වැයකළ කාලය සහ ඇමතුම ලබාගත් ස්ථාන ඇතුළු යැවූ කෙටි පණිවුඩ සංඛ්‍යාව ද අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
ඒ අතරම ඝාතනය සිදුකිරීමට අදාල සාකච්ඡුාවක හඬ පටයක් ද අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. ජොන්ස්ටන්ගේ දුරකතන අංකය වන 0717530555 යන දුරකතනයෙන් සුභාෂ්ගේ අංක 0725171828 යන දුරකතනයට 2009 පෙබරවාරි 27 සිට 2009 අපේ‍්‍රල් 07 දක්වා ඇමතුම් 45 ක් ලබාදී ඇති අතර සුභාෂ් ජොන්ස්ටන්ගේ දුරකතනයට 2009 ජනවාරි 08 වනදා සිට 2009 මැයි 08 දක්වා ඇමතුම් 60 ක් ලබාගෙන ඇති අතර කෙටි පණිවුඩ 24 ක් ද යවා තිබේ. පසුව ජොන්ස්ටන් සහ සුභාෂ් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ගණුදෙනු සම්බන්ධව සාකච්ඡුා කර ඇති අතර නමුත් අවසානයේදී බුද්ධි අංශය විසින් කොටි සැකකරුවා අත්අඩංගුවට ගනු ලැබුවා. නමුත් හදිසියේම මෙම කුමන්ත්‍රණය සිදුකළ ජොන්ස්ටන් ප්‍රනාන්දුට රජයේ කැබිනට් ඇමතිධූරයක් ලැබීමට හේතුව වුයේ අදාල කොටි ත්රස්තවාදියා යොදා ගනිමින් ජනාධිපතිධූර අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට රජයට පොරොන්දුවීමත් සමඟයි.
මහින්ද ඝාතන කුමන්ත්‍රණය
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඒ මහතාව ඝාතනය කිරීම සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානයත් සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබුණු අතර ඊට අදාළ පැහැදිලි සාක්ෂි ද හමුවී තිබිණි. තම සහෝදරයාව ඝාතනය කිරීමට තැත්කළ ජොන්ස්ටන් සමඟ ගෝඨා එදා පටන්ම සිටියේ දැඩි කෝපයකිනි. ගෝඨා යනු මෙවැනි දේට සමාව දෙන පුද්ගලයකු නොවේ.
එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී ගෝඨාගේ ද උපරිම අනුබලය ඊට ලැබී තිබුණත් එය වළක්වා ජොන්ස්ටන්ව තම පක්ෂයට එකතුකර ගෙන සිද්ධිය යට ගැසුවේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
මෙම පැමිණිල්ල සම්බන්ධ මූලික ම කරුණ වන්නේ හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂ ඝාතනය සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව නිදහස් කිරීමේ සිදුවීමයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව හිටපු ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන පනතේ 127 වන වගන්තිය යටතේ සැකකරුවන් තිදෙනෙකු විසින් කරන ලද පාපොච්චාරණ නොසලකා හරිමින් සහ රහස් පොලිසිය විසින් සොයාගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කටහඬ රැගත් හඬපට නොසලකා හරිමින් මොහාන් පීරිස් නීතිපතිවරයා ප්‍රමාණවත් සාක්ෂි නැතැයි පවසා ඔහුට එරෙහිව නඩු පැවරීම අත්හරින ලදී.
------ Post added on Apr 24, 2024 at 4:26 PM