Pizza Hut - All-You-Can-Eat

harintheman

Member
Jul 5, 2008
3,934
23
0
?
:P ade giya serve keranne nang hot hot dun danewa pizza ekan, habai kohome hari arela damma 12 slices thawa ung hitiya 22 slices wage kapu ung :D had enough time and maxxa fun
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mala magulai ohoma ekak danne na ne bun man Rs1440 2kak gattha ekak kanna ekak genaiyanna haffaaaaa
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ඒ මොකද 10.75 ක්? ඉතුරු කාලට මොකෝ උනේ? පැය බාගෙ ඉවර උන ගමන්ම උන් කකා ඉන්න එකත් ඇදලා ගන්නවද. හපොයි.

    නෑ බන් එහෙම සීන් එකක් නෙමෙයි. අන්තිම ටික කාගන්න බැරි උනේ ෆුල් හින්ද. (දවල්ට කාල ගියේ. ඒක හින්ද ටක් ගාල බඩ පිරුණා) අන්තිම පීස එක ඇදල ගන්නෙ නෑ:lol:. ඕනෙ නම් ඒ පීස කෑල්ලයි කෝක් එකයි අරන් යන්න පුලුවන්.
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මමත් අද ගියා වත්තල එකට ! විනාඩි 45ක් විතර ගියා මට කෑලි 4ක් කන්න.. පත්තරේ එහෙම බලලා ආවා. කට්ටිය කෑවේ නිකම් අවසන් කෑම වගේ. කටවල් අස්සෙ ඇඟිලි ගගහා කනවා නිකම් ඉතියෝපියාවෙ උන් වගේ.