ADSL lines are Slowed Drastically from 31-11-2011

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    menna mage speed test

    speed.jpg

    :growl::growl::growl::growl::no::no::no::no::no:

    holy fuck :P :angry: :angry: mageth oya wage wenna ona
    test eka complete wenne na :(
     
    holy fuck :P :angry: :angry: mageth oya wage wenna ona
    test eka complete wenne na :(

    ඔවු මචන් මමත් බැලුවා ... ස්ටිල් ටෙස්ටින්ග් ... අම්බානට කට්ටිය ට්‍රයි කරනව ඇති... උන්ගෙ සර්වර් එක ඕවර් ලොඩ් වෙලා ඇති...:lol::lol:
    කවදාවත් කට්ටිය ඔතනට බලන්න යන්නෙ නෑ නේ
    :baffled::baffled::oo:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හෙමින් හෙමින් වෙයි ... 1mb එක සිලෙක්ට් කරපන් ... අමතක උනාද ලයින් එක ස්ලෝ කරල කියල උඹට :lol::lol::eek::eek:
    ow dan meka dala mama kanna yanawa
    enakota wath iwara wela tibunoth loku deyak :lol:
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    hmm mawath mita masa 3k 4kata kali oya kiyana “Heavy user list" ekata dala thibbe
    usage eka wadi kiyala.masa 2k block karala thibba palaweni mase 12kbps thama wadima speed eka ita passe 22kbps wage thama thibbe. epa wenawa. unta call kalama un line eka cut karanawa katha karanne naha
     
    ඔය ලොක්කන්ගෙ ඉඳල උන්ට මතක නෑ ... උන්ටත් පඩි ගෙවන්නෙ අපි මේ බිල් ගෙවන සල්ලි වලින් විත්තිය

    Dnt call Ceylinco ,,,, cal TRC... :lol::lol:
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    peo tv tiyena hariii,,black list karapu nathiiii username password walin hari log unamaaa hariiiiiiiiii..
    :shocked: ubataa pissuda yako? mage entree package eke username pw hack karapu ekekva mama report karala uta slt eken naduth damma.. :eek::eek::eek: passe api shape una..u bill eka gevva..:yes:
     
    peo tv tiyena hariii,,black list karapu nathiiii username password walin hari log unamaaa hariiiiiiiiii..

    ඒක හරියන ඩෙයක් නෙවි බන් ...:no::no:
    අරියට අපිව බල්ලෙක් හැපුවම අපි උට බලුවැඩක් කරන්න යනව වගේ වැඩක්...:eek::eek:
    අනික ලොග් වෙච්ච පෝට් අයිඩී එකෙන් ෆෝන් නම්බර් එක ගන්න පුලුවන්...