Windows 7 Update Help

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Machanla mama me windows update karanna kiyala baluwe ... crack ekak thiyena kota windows eken e crack galawanna update ekak thiyenawa neda :P eka nathuwa ithuru ewwa tika thamai update karanna one ... mata kiyannako e crack galawanna dala thiyena update eke name eka ... e update eke tick eka ain karaganna one :yes: loku udawwak :D
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Machanla mama me windows update karanna kiyala baluwe ... crack ekak thiyena kota windows eken e crack galawanna update ekak thiyenawa neda :P eka nathuwa ithuru ewwa tika thamai update karanna one ... mata kiyannako e crack galawanna dala thiyena update eke name eka ... e update eke tick eka ain karaganna one :yes: loku udawwak :D

    මචන් ,windows අලුතෙන් දාපු ගමන් check for updates යන්න . එතකොට search වෙලා එනවා updates වර්ග 2k .important updates කියල 48k වගෙයි , අනික් එකේ 4k වගේ තමා එන්නේ . එකේ හතලිස් ගාන තියෙන එකේ පල්ලෙහා තියෙනවා (......1033) වලින් පටන් ගන්න file එකක් .එක untick වෙලා තියෙන්නේ කොහොමත් . ඒක උඩ right click කරලා hide update කරන්න .එතකොට හරි :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන් ,windows අලුතෙන් දාපු ගමන් check for updates යන්න . එතකොට search වෙලා එනවා updates වර්ග 2k .important updates කියල 48k වගෙයි , අනික් එකේ 4k වගේ තමා එන්නේ . එකේ හතලිස් ගාන තියෙන එකේ පල්ලෙහා තියෙනවා (......1033) වලින් පටන් ගන්න file එකක් .එක untick වෙලා තියෙන්නේ කොහොමත් . ඒක උඩ right click කරලා hide update කරන්න .එතකොට හරි :)
    ah ela thanx a lot machan :yes: