HSBC CREDIT CARD පොලිය හදන විදිහ මෙන්න!!
මම මේක අද දැනගත්තේ! සමහර විට Elakiri යාලුවෝ මේක දන්නවා ඇති!
ඒත් නොදන්නා අයට මේක වැදගත් වී කියලා හිතනවා
අපි හිතමු අපේ
Previous Statement balance = 30,050 /-
We Paid (before Payment due date) = 30,000 /-
Balance = 50/-
නමුත් ඔබ දන්නවද ඔවුන් පොලිය ගණනය කරන්නේ රු. 50 ට නොව මුළු රු. 30,050 ටම බව ?

(මම මේක Customer Care එකෙන් දැනගත්තේ !)
එමනිසා ඔබත් සැමවිටම මුළු හිඟ මුදලම ගෙවා දමන්න උත්සහ කරන්න. එමගින් ඔබට අනවශ්‍ය පොලී ගෙවීම් වලින් වැලකීමට පුළුවන්!
මෙය ඔබට උපකාරයක් උනානම් REP එකක් හෝ BUMP එකක් දමා යන්න

Last edited: