CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    4,785
    1,816
    113
    Sri Lanka
    www.peekhosting.com
    Installments widihata purchase karane kohomada? not online shopping wala?

    ඕනම බැංකුවක කාඩ් එකකින් ඕනම තැනකින් onetime පේ කරල භාණ්ඩය මිලදී ගන්න පුලින්ම. මතක ඇතුව නියමිත බිලක් invoice එකක් ඒකට ගන්න ඕන. පස්සෙ card center එකට කතා කරල කියන්න මට අහවල් දවසෙ දාපු card payment එක Installments 12 කට 24 කට 36 කට 48 කට කඩල දෙන්න කියල. සැකයි වගේ නම් තමයි බිල් එක ඉල්ලන්නෙ. නැත්නම් නිකන්ම කරල දෙනව. පොඩි පොලියක් බැංකුව අය කරනව. හරිම සරලයි.

    එතකොට ඔය abans වගේ කට්ටිය කරන්නෙ බැංකුව එක්ක Agreement ගහල 0% interest විදියට අපිට දෙනව ඒ පාඩුව එයාල දරාගෙන. ඒකෙදි අපි පොලී ගෙවන්න ඕන නෑ බැංකුවට.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    809
    448
    63

    Ae kiyanne, Abans/Singer walin purchase karath card eken pay karala call center call karana oneda? 0% denawa nm bank ekenma automatically denawada, natnm ekath kiyana oneda? Apita ethakota shop ekata pay karana welave kiyala karanna barida?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,785
    1,816
    113
    Sri Lanka
    www.peekhosting.com
    Ae kiyanne, Abans/Singer walin purchase karath card eken pay karala call center call karana oneda? 0% denawa nm bank ekenma automatically denawada, natnm ekath kiyana oneda? Apita ethakota shop ekata pay karana welave kiyala karanna barida?
    ewata katha karanna ona ne. ewa un karala denawa.
    0% katha merchant kiyanawa nam ewa eyalage agreement. ewa e kattiya karala dei.
    gewanna denne nathi onama baduwak onetime gewala arama apita installment kadanna puluwan cardcenter katha karala.