මහින්ද පැහැදිලි පවුල් වාදියෙක්, ගෝත්‍රිකවාදියෙක්,ප්‍රාදේශියවාදියෙක්, ජාතිවාදියෙක්.
umba kiyanne Kandy Colombo th Highway ekak daanna kiyaladadakke nadda ape un southern highway eketh nawathila photos ganna pics ehema.. kandy walatath owa dammoth accident kotiyak withara ei.. poddak praayogikawa hithapan umba kiyana de.. kandy walata ohoma ekak dammoth kandu , gas ehema iwarai..
![]()
පල්ලකෙලේ හදන්න තිබ්බ airport එකනේ මේ හම්බන්තොට ට ගෙනිච්චේ. දෙන kandy ඉදන් india යනවා නම්. හම්බන්තොට airport එකට පැය 5. හම්බන්තොට ඉදන් india වලට පැයයි. ඔක්කොම දීපන් හම්බන්තොට ටම අපිට මුකුත් එපා..
umba kiyanne Kandy Colombo th Highway ekak daanna kiyaladadakke nadda ape un southern highway eketh nawathila photos ganna pics ehema.. kandy walatath owa dammoth accident kotiyak withara ei.. poddak praayogikawa hithapan umba kiyana de.. kandy walata ohoma ekak dammoth kandu , gas ehema iwarai..
![]()

මේ මිනිහා කරන්නේ රටේ සංවර්ධිත සල්ලි ඔක්කොම දකුනට හරවලා ,මිනිහගේ ගෝත්‍රය පෝෂනය කරන එක.ලාංකිකයෙක් විදිහට හිතන්නේ නෑ.ලංකාවේ හිටපු හැම ජාතික නායකයම ලාංකිකයන් විදිහට හැම ප්‍රදේශ ගැනම හිතුවා..
මෙයා දකුනේ ජනාධිපතිවරයා.ලාංකීය ජනාධිපතිවරයා නෙවෙයි.සිරිමාට බන්ඩාරනායක අනුස්මරණ ශාලාව ගම්පහ ගහන්න ඕන තරම් ඉඩ තිබුනා.ඒත් ඒක කරේ නෑ.
තව පොඩ්ඩෙන් පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙලත් ලැබුනා නම් තව කෝටි 25000ක් විතර හම්බන්තොටට යනවා. සමහරු අනෙක් ප්‍රදේශ වල සංවර්ධනය පෙන්වන්න සිතියම් දානවා. අනෙක් ප්‍රදේශ වල ඒවා සිතියම් වල විතරයි.
අනිවා මචන්..
මාත් නුවර දළදා හිමියන් වැඩ සිටින මේ වගේ තැනක දියුණු කරන එක වරදක්ද?
දවසකට කි දාහක් එනවද දළදා මාලිගාවට,ඉතින් ඔය හැදුවා වගේ පාරක් කොළඹ නුවර හැදුවනම් වරදිනවද?
උන්ට මේවගේ ගණක නෑ..අගයක් නෑ..උඩින නැත්තන් බිමින් හරි උන්ට විනාඩි ගානකින් එන්න යන්න පුළුවන්..
පොඩි මිනිහෙක්ගේ අවශ්‍යතාවය මුන්ට තේරෙන්නේ නෑ..
ඇත්තටම මේ ආණ්ඩුව ගැන මටනම් තියෙන්නේ ලොකු කලකිරීමක්..
සංවර්දනය වෙනවනම් මුළු රටම සංවර්දනය වෙන්න ඕනේ![]()


බණ්ඩාරනායකලා වසර කීයක් ගම්පහ බලයේ හිටියද?
නමුත් ඒ අය සදාචාරාත්මක අපක්ශපාතී දේශපාලනයක් කරා.ගම කියලා විශේෂ සැලකිල්ලක් නෑ.සිරිමාවෝ කිසිම පෝස්ටරයක් ගහන්නේ නැතිව ගම්පහ හැමදාම දිනුවා.
මහින්ද පැහැදිලි පවුල් වාදියෙක්, ගෝත්‍රිකවාදියෙක්,ප්‍රාදේශියවාදියෙක්, ජාතිවාදියෙක්.











මචන් පාරවල් ලොකු කරන්න ගෙවල් එහෙම කඩන්න වෙනවා.... එතකොට ඔය කියන උබලම තමයි කියන්නේ මහින්දයා ගෙවල් කඩනවා කියලා......

mokakda ban pradana prawahana padhdhatiya kiyanne?
ඒකනම් ඇත්ත අපේ රටේ ප්‍රධානම මාර්ගයට කිසිම ස0වර්දනයක් නොකර ,රටේ ප්‍රවාහන පද්ධතිය දියුනුයි කියන්න බැ කවදාවත් , ඔය පාරෙ උදේ සවස යන අය තමා දන්නේ කට්ට , කොහොමද සිකුරාද හවසට එහෙම කොටුවෙන් , නුවර එන්න පිටත් උනාම අඩුම ගානේ පැය 6-7 යනව නුවරට යන්න ඒ කියන්නේ ඔය කිලොමීටර් 110 යන්න . ඒ වගේ වෙලාවට තමා ඉතින් කාගෙ කාගෙත් අම්ම අප්ප මතක් වෙන්නෙ
